අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි දෙකක කොකේන් සමග පිලිපීන ජාතික කාන්තාවක් ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට…

by editor
මැයි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

කුළුබඩු සමග සිය ගමන් මල්ල තුළ සූක්ෂම ලෙස  කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක්  සඟවාගෙන පැමිණි  පිලිපින ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ  .

මෙම කාන්තා විසින් රැගෙන විත් ඇති කෝකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 861ක් බවත්  ඒවායේ වටිනාකම රුපියල් කෝටි  20 ක් පමණ වන බව  රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ උසස් නිලධාරියෙකු පැවසීය  .

මෙම පිලිපීන කාන්තාව සිය ගමන් මල්ල තුළ පාන්  පිටි ,මිරිස් කුඩු හා කහ කුඩු අඩංගු පාර්සල් තුනක් තුළ මෙම මත්ද්‍රව්‍ය

සඟවා ගමන් මල්ල තුළ දමාගෙන පැමිණ   ඇත .

ඉතියෝපියාවේ  අඩිෂ් අබාබා  නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති මෙම කාන්තාව  අනතුරුව මෙරටට  පැමිණ ඇති බවත්  ඇය මීට පෙර   ඉන්දියාව සහ මැලේසියාව යන රටවලටද මේ ආකාරයෙන්ම කොකේන් මත්ද්‍රව්‍ය සඟවාගෙන ගොස් ඇති බවට ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් රේගු මධ්‍ය පාලන අංශයේ උසස් නිලධාරියකු පැවසීය  .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම පිලිපීන  පිලිපීන  කාන්තාවගේ යෙහෙළියක් විසින් මෙම කොකේන් තොගය ප්‍රවාහනය  කිරීමට අවශ්‍ය පහසුකම් සම්බන්ධීකරණය කරදී ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පවසන  එම නිලධාරියා ශ්‍රී ලංකාවට මෙම  මත්ද්‍රව්‍ය තොගය රැගෙන ඒම සඳහා ඇමෙරිකානු ඩොලර්  1,000 ක්, ගුවන් ගමන් බලපත්‍ර  ,සංචාරක හෝටල් වල නැවතී සිටීමට දින  05 ක පහසුකම්  ද මෙම මත්ද්‍රව්‍ය ප්‍රධාන  ජාවාරම්කරු විසින් අත්අඩංගුවට පත් පිලිපීන කාන්තාවට ලබා දී තිබූ බවට ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බවද  ගුවන්තොටුපළ  රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද උදේ වනවිට මහ වැස්සෙන් පුද්ගලයින් 67591ක් පීඩාවට…

Next Post

උතුරු නැගෙනහිර මිනිසුන්ගේ ගැලවුම්කරුවන් බව කියන ජාතිවාදී දේශපාලන ගොබ්බයන්ගේ ජනතාවාදය රෙදි පල්ලෙන් බේරෙයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.