අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ මැයි දින රැළිවල ආරක්ෂාවට පොලිසියේ 3500ක්…

by editor
අප්‍රේල් 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රධාන මැයි දින රැළි පැවැත්වෙන කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව සහ රථවාහන මෙහෙයුම් සඳහා 3500 කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

මැයි දිනයේදී පැවැත්වෙන දේශපාලන රැස්වීම් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන විධිවිධාන යොදා ඇති බව ද ඔහු කියයි.

මැයි 01 වැනිදා කොළඹ, නුගේගොඩ, මහනුවර, හැටන් සහ නුවරඑළිය යන ප්‍රදේශවල විශේෂ මැයි දින රැලි සහ පෙළපාළි පැවැත්වීමට නියමිතව තිබේ. මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද පැවසුවේ.

“පොලීසිය සමග දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සංවිධායකයින් මැයි දින රැලි පැවැත්වීමේ සැලසුම් පිළිබඳව සාකච්ඡා කළා.”

“ඒ අනුව මාර්ගයක එක් මංතීරුවක් අනෙක් මංතීරුවල ගමන් කරන වාහනවලට බාධාවක් නොවන අයුරින් භාවිත කරන ලෙස සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.”  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය..

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොළඹ මැයි දින රැළි බොරැල්ල කැම්බල් පිටියේත්,  සුගතදාස ක්‍රීඩාංගනයේත්,  බීආර්සී ක්‍රීඩාගනයේත්, පී.ඩී.  සිරිසේන ක්‍රීඩාංගනයේත්,     නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදීත් පැවැත්වීමට නියමිතව තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව   පැවසුවේ, මැයි දින රැලිවලට සහභාගිවන වාහන සඳහා අදාළ ප්‍රදේශවල වාහන නැවැත්වීමේ පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති අතර එම ස්ථාන භාවිත කරන ලෙස සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටින බවය.

මහජනතාවට අපහසුතාවයක් ඇති කරමින් පදික වේදිකාවල සහ මුදල් ගෙවා   වාහන නවත්වන රථගාල්වල වාහන නවත්වන  රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස  පොලිසියට නියෝග කර ඇති බව ද ඔහු පැවසීය.

මීට අමතරව මැයි දින රැළි පවත්වන    ආරක්ෂාව සහ රථවාහන මෙහෙයුම් සඳහා විශේෂ වැඩපිළිවෙළක්  සකස් කරන ලෙස පොලිස්පතිවරයා අදාළ ප්‍රදේශවල උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඡන්දය නිසි කලට තියන්න… නැතිනම් ශ්‍රී ලංකාවෙ වුන දේ පකිස්ථානයෙත් සිදුවෙයි… පාලකයින්ට ඉම්රාන් ඛාන් කියයි…

Next Post

වරායෙන් තහනම් කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ආණ්ඩුව සතොස හරහා අලෙවි කළා – පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.