සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් අතර විරසකයක් ද?

by editor
ජූනි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ  ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් අතර ඇති වී තිබෙන ගැටුමක් හේතුවෙන් අත්‍යවශ්‍ය ස්නායු ශල්‍යකර්ම සඳහා  ශල්‍යාගාර වෙන් කරගත නොහැකි වී ඇති බවත් මේ හේතුවෙන් රෝගීන් ජීවිතවලින් වන්දි ගෙවමින් ඇති බවත් රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ස්නායු ශල්‍ය ඒකකයට ශල්‍යාගාර හතරක් ඇතත් ක්‍රියාත්මක වන්නේ දෙකක් පමණක් බවත් ඒ ශල්‍යාගාර මොළයේ හදිසි ශල්‍යකර්ම සඳහාය යොදා ගන්නා අතර  අනෙක් ශල්‍යාගාර දෙක විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අභිමතය පරිදි පරිපාලනය වන බවත් එම ආරංචි මාර්ග හෙළි කරයි.

මේ වනවිටත් වාට්ටු අංක 72 හි 17 හැවිරිදි දරුවෙක් ස්නායු රජ්ජුවට L 01 මට්ටමේ හානියක් සිදුවීම නිසා පැය 24ක් තුළ අත්‍යවශ්‍ය ශල්‍ය කර්මයක් කළ යුතු මට්ටමක සිටියත්,  ඔහුගේ ශල්‍යකර්මය නොකෙරෙන තත්ත්වයක් තුළ  ඔහු ඛේදවාචකයට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

මේ දරුවාගේ ශල්‍යකර්මය නිසි කාලය තුළ සිදු නොවනහොත් ඔහුගේ  දෙපා පණ නැතිව ගොස් සදාකාලික අබ්බගාතයෙක් වීමේ අවදානමක් ඇතැයි විශේෂඥ මතය වී තිබේ.

මේ පිළිබඳව ජාතික රොහලෙන් කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙක් ලංකාසර වෙත ප්‍රකාශ කළේ සියලුම ශල්‍යාගාර පැය 24ම රාජකාරි කරන බවත් සාමාන්‍ය සම්ප්‍රදාය අනුව රෝගියා රෝහල්ගත කරන අවස්ථාවේ ඒ රෝගියා යොමුවන විශේෂඥ  ශල්‍ය වෛද්‍යවරයාම එම ශල්‍ය කර්මය කළ යුතු බවත්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෙනත් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් තවත්  විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ යටතේ සිටින රෝගීන් සම්බන්ධ වගකීම් නොදරන බවය. මෙම රෝගී තරුණ දරුවාට සිදුවී ඇත්තේ එවැනි තත්ත්වයක් විය හැකි බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිංගඟ පහළ නිම්නය මහා ගංවතුරක…

Next Post

නව රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේදී වෛද්‍ය චමල් සංජීවගේ සහ වෛද්‍ය ජයරුවන්ගේ නම් හළලා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.