බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ කුලපති ආනන්ද හාමුදුරුවන් මාධ්‍ය හමුවක් තබා  හෙළි කළ  “අගමැති එළවීමේ කුමන්ත්‍රණය!“

by editor
දෙසැම්බර් 29, 2021
in පුවත්
Muruththettuwe-Ananda-Thero

මරුත්තෙට්ටුවේ ආනන්ද හිමි...

Share on FacebookShare on Twitter

අගමැති මහින්ද රාජපක්ෂ තනතුරින් ඉවත් කිරීම සඳහා දියත්වන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කොළඹ විශ්විද්‍යාලයේ කුලපති හිමියන් අද මාධ්‍යහමුවක් කැඳවා රටට කීවේය.

කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්  රට රකින ජන හඬ සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවක් අභයාරාමයට  කැඳවා  කීවේ අගමැති තුමාට අස්වෙන්නට තුන් හිතකවත් අදහසක් නැති බවත් එසේ අදහසක්  පහළ වී තිබෙනවා නම් එය තමන්ට කියන බවත්ය.

සමහරවිට මේ උත්සාහ කරන්නේ කුමන්ත්‍රණකාරීව අගමැතිතුමා එම තනතුරින් පහ කිරීම සදහා විය හැකියැයි ද කුලපති ආනන්ද හිමියන් පැවසීය.

හාමුදුරුවන් මෙසේ ද පැවසීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“ පොඩි ආරංචියක් යනවා හැම තැනම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලා අස්වෙන්න හදනවා, එතුමා යනවා කියලා. ඒක  මහා ආන්දෝලනයක් වෙලා.“

එහෙම දෙයක් අපි දන්නේත් නෑ.  එහෙම අදහසක් තියනවා නම් එතුමා අපිට කියලා යන්නේ.  මහින්ද රාජපක්ෂ එලවන්න කරන කුමන්ත්‍රණයක් ද දන්නෙ නෑ මේක. එහෙම වෙන්න දෙන්න බෑ.  ජනතාවගේ හදවතේ  තියන ප්‍රතිරූපයක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. “

“ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වැරදුනේ එතුමා වටේ ඉන්න කේවට්ටයො නිසා. එක කේවට්ටයෙක් නම් දැන් බැහැරවේගෙන යන බව පේනවා.

අයියා මල්ලිලට එකතු වෙලා රට කරගන්න දෙන්නෙ නැති පිරිසක් ඉන්නවා. ඒ අය එහෙට මෙහෙට කරන්න ඕන. මහින්ද මහත්තය මේකෙ ඉන්න ඕන.

මා කියන්නෙ පක්ෂ දේශපාලනය ඉවත් කළ යුතුයි. මේ රට හදන්න පුලුවන් එතකොට. සිංගප්පූරුව හැදුවෙ එහෙම.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආහාර හිඟයක් අනිවාර්යයි… එය ඇතිවන්නේ මෙහෙමයි…  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පැහැදිලි කරයි!

Next Post

ගෙදර සිට වැඩකිරීම නිමයි… සියලුම රාජ්‍ය සේවකයින් සේවයට කැඳවයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.