බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ ආසාදිතයෙක් නිසා වසා දැමූ ඉසුරුපාය හෙට (5) සිට යළි විවෘතයි

by editor
නොවැම්බර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

Covid ආසාදිතයෙකු හමුවූ බවට ලැබුණු පුවතක් සමග තාවකාලිකව වසා දැමූ ඉසුරුපාය හෙට සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකුට කෝවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ(3) ලැබුණු පුවත අනුව විෂබීජහරණ කටයුතු සිදු කොට නැවත ආයතන පරිශ්‍රය රාජකාරි සඳහා සුදුසු තත්ත්වයට පත් කරන තෙක් අධ්‍යාපන අමාත්‍යාංශය තාවකාලිකව වසා දමන ලද අතර, මේ වන විට සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් සහ සහාය අනුව සියලු විෂ බීජ හරණ කටයුතු අවසන් කොට තිබේ.

ඒ අනුව, රට තුළ දැනට පවත්නා තත්ත්වය හමුවේ රජය හඳුන්වා දී ඇති නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදය සහ, ආයතන ප්‍රධානීන් විසින් ලැබෙන කැඳවීම් අනුව රාජකාරියට වාර්තා කිරීමේ පසුබිම  හෙට සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සියලු කටයුතු සූදානම් කොට තිබේ.

හඳුනාගත් covid ආසාදිත නිලධාරියාගේ ආශ්‍රිතයන් හය දෙනකු මේ වන විටත් නිරෝධායනයට යොමුකර ඇති බවත්, පසුගිය කාල වකවානුව තුළ ආයතන පරිශ්‍රයන්හි අඩු සේවක සංඛ්‍යාවක් රැඳී සිට ඇති නිසා ආශ්‍රිත සංඛ්‍යාව සීමා වී ඇති බවත් දැනට ඉසුරුපාය පරිශ්‍රය තුළ සියලුම ශාඛා විෂබීජහරණයට ලක් කොට ඇති හෙයින් රාජකාරි කටයුතු හෙට සිට පවත්වාගෙන යාමට පසුබිම සකස් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී,  වෛද්‍ය ජයම්පති අමරසේකර  සඳහන් කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

 

Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02 යි…මරණයට ආසන්නම හේතු අනුව කොවිඩ් මරණ 01යි

Next Post

රේල් පාරේ ගිය ටිපර් රථය…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.