සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

60ට වැඩි අයට කලින් 30ට වැඩි අයට එන්නත් දෙන්න තීන්දු කළ අය කවුදැයි ඇමතිවරයෙක් කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් එන්නත්කරණයේදී වයස අවුරුදු 60කට වැඩි අයට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස පැහැදිළිව ප්‍රකාශ කර තිබියදී 30ට වැඩි වයස් කාණ්ඩයට සඳහා ද එන්නත්කරණය මුල් අවස්ථාවේදීම ක්‍රියාත්මක කළ යුතු බවට තීරණය කළේ කොවිඩ් කමිටුවේදී ම බව රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් ලංකාසරට පැවසීය.

මෙම කමිටුවට ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුත්තන් සියල්ලම සහභාගී වුණු බවත් එම කමිටුව නියෝජනය කළ සාමාජිකයන් ඒ මොහොතේදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බොහෝ විට නිවවෙස්වලට වී සිටින අය බැවින් රටේ ආර්ථික ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ වන අවුරුදු 30ට වැඩි කාණ්ඩයට මුලින්ම ප්‍රතිශක්තිකරණයක් ඇති කළ යුතු බවට යෝජනා කළ බව සඳහන් කළ මෙම අමාත්‍යවරයා මේ බව කොවිඩ් කමිටුව නියෝජනය කළ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාද පැහැදිළිව පසුගියදා රූපවාහිනි සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බවත් සඳහන් කළේය.

කෙසේවුවද මෙම කමිටුවට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍යංශ නියෝජිතයන්ගේ අදහස වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර මඟ පෙන්වීම්වලට අනුව වයස අවුරුදු 60ට වැඩි අයට එන්නත්කරණය සිදු කිරීමටත් දැනට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ස්ථාපිත ක්‍රමවේදය තුළ සෙසු රාජ්‍ය ආයතනද සහභාගි කර ගනිමින් ගම් මට්ටමින් කඩිනමින් එන්නත් ලබා දීමට ඒ අනුව යෝජනා කෙරුණද එතන සිටි ඇතැම් පන්ඩිතයින් ජනාධිපතිවරයාද නොමග යවමින් වෙනම ක්‍රමෝපාය යෝජනා කළ බවත් ඒ හේතුවෙන් වසංගතයේ උච්ඡතම අවස්ථාවට එලඹෙන්නට පෙර වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන්ට එන්නත දීමේ අවස්ථාව මග හැරුණු බව මෙම අමාත්‍යවරයා පිළිගත්තේය.එම තීරණය මුලින්ම ගත්තේ නම් සිදුව ඇති මරණ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගත හැකිව තිබු බවද හෙතෙම සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ව්‍යාපාර සහනයට ගෙනාව මොරටෝරියම් එක මර උගුලක්!

Next Post

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවා ද නැද්ද?. තීන්දුව හෙට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.