සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වෛරසය අපේ පොඩි ව්‍යාපාරිකයන්ගේ කෝටි 51400ක් ගිලී

by Lanka Sara Editor
ඔක්තෝබර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට ගැමි ව්‍යාපාරිකයන් වැඩියෙන් නියෝජනය වන ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් රුපියල් කෝටි 51400ක එනම් රුපියල් බිලියන 514ක මුදලක් අහිමි වනු ඇතැයි ආසියානු බැංකු පුරෝකථනවලින් හෙළි වී ඇතැයි ව්‍යාපාර උපදේශන ආයතනයක් පවසයි.

සෑන්ඩ්බොක්ස් කන්සල්ටන්සි සර්විසස් නැමැති මෙම උපදේශන ආයතනයට අනුව ශ්‍රි ලංකාවේ පවතින සමස්ත ව්‍යාපාරවලින් සියයට 92ක්ම ක්ෂුද්‍ර සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතන බවත් එයින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට වන දායකත්වය සියයට 52ක් පමණ වන බවත් ආසියානු සංවර්ධන බැංකුව විසන් සිදු කරන ලද අධ්‍යයනයකදී හෙළි වි ඇති අතර කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකයට අහිමි වන්නට යන මුදල පිළිබඳව සැලකීමේදී ඊට සමනුපාතිකව බිලියන 514ක මුදල මෙම කුඩා ව්‍යාපාර වෙතින් මෙරට ආර්ථිකයට අහිමි වෙයි.

සෑන්ඩ් බොක්ස් කන්සල්ටන්සි ආයතනය මේ සම්බන්ධයෙන් සකස් කර ඇති සවිස්තර වාර්තාවට අනුව කොවිඩ් බලපෑම හේතුවෙන් ජාතික ආර්ථිකයට අහිමි වේ යයි ගණන් බලා ඇති මුදල රුපියල් ට්‍රිලියන 8.8කි. එනම් බිලියන 8800කි. දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 52කට සාපෙක්ෂව ගණන් බැලීමේදී ඉහත කී පරිදි රුපියල් කෝටි 51400ක් මේ අනුව මෙම ව්‍යාපාර වෙතින් අහිමි වෙයි. ශ්‍රි ලංකාවේ ශ්‍රම ජනගහණය පිළිබඳව සැලකීමේදී එයින් සියයට 45ක් පමණ නියෝජනය කරන්නේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආශ්‍රිතවය.

ඔවුන් අතරින් සියයට 62ක්ම ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාරවල නියැළෙන අතර ඒ අනුව බලන කල මෙරට ශ්‍රම බලකාායෙන් සියයට 27ක්ම මෙම ක්ෂේතය හරහා ආදායම් උපයති. එබැවින් නිසි විසඳුම් නොයදුවහොත් ඉදිරියේදී මෙරට ශ්‍රම බලකායටත් ඔවුන්ගේ ආදායමින් ජීවත් වන පවුල්ටලත් බරපතල ආර්ථික අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි මෙම වාර්තාව සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නෙල්ලිගල හාමුදුරුවන් ලෙස රඟපා නුවර ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගත් හතරක් අල්ලයි

Next Post

කොවිඩ් නිසා සේවකයො අඩුයි… ජාතික රෝහලේ වැඩ අඩපණයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.