දුම්රිය එන්ජින් ක්රියාකරුවන් කිහිප දෙනෙකු COVID-19 සඳහා ආසාදිත වීම නිසා අද (31) දිනට ධාවනය වීමට නියමිතව දුම්රිය 13 ක් අවලංගු කර ඇති බව දුම්රිය බලධාරීහු පවසති.
මේ හේතුවෙන් ප්රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය 6ක්, මුහුදුබඩ සහ කැලණිවැලි මාර්ගයේ හතරක්, පුත්තලම මාර්ගයේ දුම්රිය තුනක් අවලංගු කර ඇත.
ඉදිරියේදී තවත් දුම්රිය වාර අවලංගු වීඹට ඉඩ ඇති බව ද පැවසේ.