බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් ආසාදිත බිරියගෙන් වැඩ ගන්න එපා… කුඩා දරුවන් 03ක් සමග පියෙක් උද්ඝෝෂණයක….

උතුරේ ඇඟලුම් කම්හල් දින කිපයක් හෝ වහන්න... ඔවුන් ආසාදිතයන් සඟවනවා... ස්වෙච්ඡා සංවිධාන කියයි....

by editor
මැයි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කිළිනොච්චියේ ඇගලුම්කම්හලක් ඉදිරිපිට පියකු සිය කුඩා දරුවන් තුන් දෙනා සමග ඊයේ (20) සිට විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.

විරෝධතාවයේ නිරත පුද්ගලයා කියා සිටින්නේ තම බිරියට ඇගලුම් කම්හල තුළදී කොරෝනා රෝගය වැළඳී තිබුණ ද තමන්ට ඒ බව නොදන්වා තම බිරියගෙන් එහි පාලකයින් වැඩ ගන්නා බවය.

මේ අන්දමට කොරෝනා රෝගය වැළදුණු 270 ක් පමණ මෙම ඇඟලුම් කම්හලෙන් හමු වී ඇතත් ඔවුන්ට නිවාඩු ලබා දී කම්හල වසා දැමීමට වහාම බලධාරීන් කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියි.

මෙම ඇගලුම් කම්හලේ පාලකයින්ගේ වරද නිසා නිවෙස්වල ජිවත් වන පුද්ගලයින් කොරෝනා රෝගයෙන් දැඩි තර්ජනයකට පත්ව සිටින බවද කිලිනොච්චියේ අක්කරායන්කුලම මීයන්කුලම ගම්මානයේ සිට ඇගලුම් කම්හල ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වන මොහු ප්‍රකාශ කොට සිටියි.

එම ඇගලුම් කම්හලේ පාලන අධිකාරියේ පිරිසක් විරෝධතාවයේ නිරත පුද්ගලයා සමග සාකච්ඡා කොට ඇතත් ඔහු සිය කුඩා දරුවන් තුන් දෙනා සමග දියත් කොට ඇති විරෝධතාවය අවසන් කොට නොමැත.

මේ අතර කම්හලේ සේවය කරමින් සිටියදී කොවිඩ් ආසාදනයවන  රෝගීන්  සඟවා තැබීමටත් සංඛ්‍යාවන් ප්‍රසිද්ධියට පත් නොකිරීමටත් ඔවුන් කටයුතු කරන බවත් එය මේ අවස්ථාවේ දී සිදුවන බරපතල වරදක් බවද දක්වන ස්වේච්ඡා සංවිධාන කීපයක් උතුරේ ඇඟළුම් කම්හල්  තාවකාලිකව දින කීපයකට හෝ වසා දමන ලෙස   උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් 20 දා ඉල්ලීමක් කොට තිබේ.

ඇඟලුම් කර්මාන්ත ශාලා කෙසේ හෝ පවත්වා ගෙන යාමට ඇති අවශ්‍යතාවය මත එම කම්හල්වල පාලන අධිකාරිය සෞඛ්‍ය අංශ වලට ඉතා යහපත් ප්‍රතිචාරයක් ලබා නොදෙන බවද උතුරේ ස්වේච්ඡා සංවිධාන  ඔවුන් කළ ඉල්ලීමේදී පෙන්වා දී තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් සමාගම් 04කට මත්පැන් නිශ්පාදන බලපත්‍ර ලැබෙන ලකුණු!

Next Post

පුපුරණ ද්‍රව්‍ය කිලෝ දෙකක් සමග සැකරුවන් 02ක් කිළිනොච්චියේ දී අත්අඩංගුවට

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.