දැනට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී සිටින ප්‍රකට තරුණ නළුවාගේ සොයුරිටයත් කොවිඩ් ආසාදනය වී ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.
මූලික කොවිඩ් ලක්ෂණ පහළවීමත් සමග ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දුන් බවත්, එහි ප්‍රතිඵල ලැබෙන්නට පෙර ඔහු ප්‍රධාන චරිතයට පෙනී සිටින ටෙලි නාට්‍යයක රෑ ගතකිරීම් සඳහා සහභාගී වූ බවත් වාර්තා වේ.
ඔහු කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමගම ඔහු සමග මුල්පෙළ ඇසුරක් පැවැත්වූ ලංකාවේ ප්‍රසිද්ධම ප්‍රධාන නළු නිලියන් රැසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මේ වනවිට සෞඛ්‍ය අංශ කටයුුතු කර ඇත. එසේ නිරෝධායනය වන නළු නිළියන් අතර අංජන ප්‍රේමරත්න්. සුරාජ මාපා, සූර්යා දයාාරුවන්, ලක්රුවන් ද සේරම්, තිසර තුල්වාන්, රොෂාන් රවීන්ද්‍ර, ජගත් මනුවර්ණ, ගීතිකා රාජපක්ෂ, අනුරාධ එදිරිසිංහ, මධුෂාන් හත්ලාවත්ත මෙසේ නිරෝධායනයට ලක් වී සිටින අය අතර වෙති.
ඔහු සමග එම ටෙලි නිර්මාණයේ චරිත නිරූපණය කරන ප්‍රධාන නිලිය මේ වන තුරුත් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කර නැතැයි වාර්තා වේ.
මෙහි ඇත්ත සගවා කටයුතු කරන්නෙ ඇයි?