කොවිඩ් ආසාදිතයන් සිව්දෙනෙක් ඊයේ (25) මෙරටින් වාර්තා වී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
මේ අතර පසුගිය 20 දා කොරෝනා රෝගය වැළදීම නිසා යාපනයේ එක් පුද්ගලයකු මිය ගිය අතර යාපනය ශීක්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් පස් දෙනෙකුත් තවත් රෝහල් දෙකක කොරෝනා රෝගීන් හතර දෙනෙකුත් වශයෙන් රෝගීන් 9 දෙනෙකු යාපනය අර්ධද්වීපය තුළින් එදින හමු වී තිබිණි.