සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් අතර තවත් ව්‍යසනයක්… වයඹ වගා නසමින් කහතිත් පළඟැටියා පැතිරෙයි…

by editor
අප්‍රේල් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කහ තිත් පළගැටියා ශීඝ්‍රයෙන් පැතිර යන හෙයින් සේනා දළඹු හානියටත් එහා ගිය බරපතල හානියක් සිදුවීමට ඉඩ ඇති බවත්, ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා ගොවීන් ගෙන් ඉල්ලා සිටියි.

වගා හානියට පෙර දැනුවත් කිරීම මගින් හානිය අවම කර ගැනීමේ අදහසින් ලංකාසර ට අදහස් දක්වමින් කෘෂිකර්ම අධ්‍යක්ෂ වරයා තව දුරටත් මෙසේ අදහස් දැක්වූයේ ය.

“මෑත කාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ  මාවතගම , පොල්ගහවෙල , වෑඋඩ, හා කටුපිටිය ප්‍රදේශයෙනුත් මේ කහ තිත් පළගැටියා වාර්තා වුනා. හානිය උපරිමයි. මේ කන්නයේ හා ඉදිරි කාලය තුළ ගොවීන් තම වගා ආරක්ෂා කර ගැනීම  කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා . මේ පළගැටියා Aularches Miliaris යන නමින් හඳුන්වනවා. ORTHOPIERA ගෝත්‍රයේ  ACRIDIDAE කුලයට අයත් මෙම ජීවියා විටින් විට මෙසේ ශීඝ්‍රයෙන් පැතිරෙනවා.

මේ කෘමීන්ගෙන් හානියට ලක් වන ශාක අතර එළවළු , අතිරේක ආහාර බෝග, කෙසෙල්, පොල්, පුවක්, කිතුල්, කොස්, දෙල්, වනසපු, ගිනිසපු, තේක්ක වැනි ශාකත් හඳුන්වා දිය හැකියි………

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සතාගේ බාහිර ස්වරූපයට අනුව වැඩුනු කහ තිත් පළගැටියා මිලිමීටර් 35 – 60ක් පමණ දිගින් යුක්ත වෙනවා. පූර්ව පියාපත් ගොම කොළ පැහැති වන අතර ඒවා මත කහපාට තිත් දැකිය හැකි වෙනවා .මේ කෘමියාගේ උදරය කළු හා රතු පැහැයෙන් යුත් අතර පාදවල දැලක ආකාරයට කහ තිත් දැකිය හැකි වෙනවා..

හානියේ ස්වභාවය මෙහෙමයි…, බිත්තර වලින් පිටවන ශිෂුවන් ඉතා ක්‍රියාශීලි යි. බිත්තර වලින් පිටවූ වහාම බිම ඇති වල් පැළෑටි ආහාරයට ගන්නවා. පළමු මාසය තුළ ආහාර ගන්නේ සුළු වශයෙන්.  වැඩුණු කෘමියෙකු බවට පත් වීමට පෙර මෙම ජීවීන් අවස්තා පහක දී සැව හරිනවා. වරක් හෝ දෙවරක් සැව හැරීම කර කෘමීන් ගස්වල කඳන් දිගේ මුදුනට ගොස් පත්‍ර කා දමනවා.

කහ තිත් පළගැටියා පාලනය කිරීම සම්බන්ධයෙන් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ වරයා මෙසේද පැවසුවේ ය…

මෙම තත්වය  පාලනයේදී බෝගවලට හානි නොවන අයුරින් කොළ රොඩු දමා ගිනිතැබීමෙන්, ශිෂුවන් හා බිත්තර කැදලි විනාශ කර දැමීමෙන්, මෙන්ම හිරු එළියට නිරාවරණය  කිරීම හා කුරුල්ලන් ආහාරයට ගැමෙන්  පාලනය කර ගත හැකියි. රසායනික පාලනයේදී කාබසල්පාන් නැමති රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් ද මේ තත්වය පාලනය කරගත හැකි වෙනවා…”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට දෙවසර සපිරෙයි

Next Post

ආණ්ඩුවේ සෙසු පක්ෂ විරෝධය යටකරන පොහොට්ටු ගැටේ එළියට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.