සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කොවිඩ්වලින් රැකෙන ප්‍රවාහන පහසුකම් දීමට බැරිවීම ගැන රටක් ලෙස කණගාටුවිය යුතුයි”

වෛද්‍ය සංගම් සභාපතිනිය කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 2, 2021
in පුවත්
විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

Share on FacebookShare on Twitter

කොවිඩ් වෛරසය පාලනයේ දී පොදු ප්‍රවාහන සේවාවල ආරක්ෂිත ගමන් පහසුකම් සැපයීම අත්‍යවශ්‍ය කරුණක් වුවද මෙරට ජනතාවට එවැනි සෞඛ්‍යාරක්ෂිත ගමන් පහසුකම් ලබාදීමට නොහැකි වීම සම්බන්ධයෙන් රටක් ජාතියක් ලෙස අප කණගාටු විය යුතු බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

විශේෂයෙන් රාජකාරී සඳහා සහ පාසල් වේලාවන් තුළ පොදු ප්‍රවාහන සේවා තුළ මගී තදබදයක් පවතින අතර එය කොවිඩ් වෛරසය පැතිරීමේදී දැඩි සේ අවදානම් සහගත කරුණක් වුවද ජනතාවට මෙලෙස ගමන් කිරීමට සිදුව ඇති බව පෙන්වා දුන් ඇය මේ සඳහා සෞඛ්‍ය අංශ මෙන්ම ප්‍රවාහන, රාජ්‍ය පරිපාලන, අධ්‍යාපන වැනි සෑම කෂේත්‍රයක්ම ඒකරාශි වී සාකච්ඡා කළ යුතු කරුණක් බව වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

මේ බව සංගම් සභාපතිවරිය සඳහන් කළේ කොවිඩ් අර්බුදයේ වර්තමාන ප්‍රවණතා සහ තත්ත්වය පිළිබඳව අද ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය විසින් සංවිදානය කරන ලද හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස දැක්වූ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ අපි අවුරුදු දෙකකට ආසන්න කාලයක් කොවිඩ් වසංගතය නිසා දැඩි පීඩිත තත්ත්වයකින් කටයුතු කළා. නමුත් මේ වනවිට රටේ ජනගහණයෙන් ප්‍රමාණවත් තරම් පිරිසක් සාර්ථකව එන්නත්කරණයට ලක් කර රට යම් තැනකට පැමිණ සිටිනවා. යළි පාසල් ඇරඹී තිබෙනවා. නමුත් අප වගකීමකින් තොරව කටයුතු කළොත් යළි අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දිය හැකියි. මේ වනවිට ඔමික්‍රොන් කියන කොවිඩ් වෛරස ප්‍රභේදය වේගයෙන් ලෝකය තුළ පැතිරෙන තත්ත්වයක් අප දකිනවා. මෙය ඩෙල්ටා පුභේදයටත් වඩා කිහිප ගගුණයකින් පැතිරීම වේගවත් කියල පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා. මෙම වෙරසය රට තුළට ඇතුළු වීම උපරිම වශයෙන් වැලකිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි. මෙරටට එන සෑම කෙනකුම පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීම අනිවාර්ය කළ යුතු බව අප අවධාරණය කරනවා. ඒ වගේම ජනතාව මූලික සෞඛ්‍ය උපදෙස් රකින අතරේ පුද්ගලයන් ඒක රාශි වීම් පාලනය කළ යුතුමයි. උත්සව සීමා කළ යුතුයි. ඒ වගේම පොදු ප්‍රවාහනය තුළත් වගකීම් සහගත ලෙස ජනතාවට ගමන් කළ හැකි පසුබිමක් ඇති කළ යුතුයි.

මේ අතර අපි විශේෂයෙන් කිව යුතු කරුණක් තිබෙනවා අපේ දරුවන් දැන් පාසල් යනවා.මේ අතරේ විශේෂයෙන් වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සහ අවදානම් සහගත රෝග තත්ත්වවලින් පෙළෙන්නන් වෛරසයෙන් උපරිම ආරක්ෂාවක් ලැබිය යුතුයි. මේ සඳහා දැනට ලබා දෙන තුන්වැනි එන්නත් මාත්‍රාව සෑම වැඩිහිටියකුටම ලබා දිය යුතුයි. ඒය ලබා ගත යුතුයි. මෙම වැඩිහිටියන් ගෙන් සියයට සියයක්ම එන්නත්කරණයට ලක් වෙනවා නම් අපට සිදුවිය හැකි මරණය අසාධ්‍ය වීම් අවම කර ගත හැකියි.“ යයිද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 85ක ආච්චි අම්මෙකුට මෙහෙම රසික ප්‍රතිචාරයක් ලැබීම මොනතරම් සතුටක් ද? – නෙතලි නානායක්කාර

Next Post

අසාත් සාලි නිදොස් කොට නිදහස් – මන්ත්‍රීවරුන් 3 කට නොතීසි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.