අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා පරීක්ෂණයට ලක්ව පාර්ලිමේන්තු ආ හරීන්ට විරෝධයක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පී.සී.ආර් පරීක්ෂණයකට බඳුන් වී පාර්ලිමේන්තු පැමිණීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම අවදානමකට නිරාවරණය කිරීමක් බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා අද පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළේය.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තමන් පීසීආර් පරීක්සණයක් සිදු කළ බව සඳහන් කරමින් තම ටිවිටර් ගිණුමේ වීඩියෝවක්ද සහිත සටහනක් තබා ඇති බවත් ඔහු එසේ පරීක්ෂණයට ලක් වන්නේ යම් අවදානමක් පවතින නිසා වුණත් ඔහු මේ අවදානම නොතකා පාර්ලිමේන්තුවටද පැමිණි බවට දොලවත්ත මන්ත්‍රීවරයා චෝදනා කළේය.

තමන් සභාව අමතන්නට විනාඩි 20කට පෙර සභාවට පැමිණ ගිය හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තම ටව්ටර් ගිණුමෙන් සටහන් කර තිබුණේ අනෙක් අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා තමන් කොවිඩ් ආසාදිතයකුද නැද්ද යන්න තහවුරු කර ගැනීමට මෙම පරීක්ෂණය පෞද්ගලික රෝහලකින් සිදු කර ගත් බවය.

පසුව සභාවට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසුවේ මේ දිනවල පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් මහජන නියෝජිතයන් ලෙස ජනතාව අතරට යන බැවින් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ද පෙර සූදානමක් ලෙස තමා මෙම පරීක්ෂණයට පෙනී සිටි බවයි. එහෙත් තමාට කැස්සක් හෝ හෙම්බිරිස්සාවක් හෝ නොමැති නමුත් මෙම පරීක්ෂණය සිදු කරගත් අතර පෞද්ගලික රෝහල්වලින් ද එම පරීක්ෂණය සිදුකර ගත හැකි අතර අවශ්‍ය නම් තම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමට ද කිරීමට ද තමන් කැමති බවයි.
“මෝඩ කතා කිය කිය ඉන්න ඇතුව 225ම ගිහිල්ලා PCR පරීක්ෂණ කරගන්න” යනවද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

Test Test Test : It's better to get tested and get your self cleared to make sure you save others from the virus. Private testing now available at private hospitals pic.twitter.com/OTfbHAmM2N

— Harin Fernando (@fernandoharin) October 7, 2020

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් නිසා සේවකයො අඩුයි… ජාතික රෝහලේ වැඩ අඩපණයි….

Next Post

ඩෙල්ෆ්ට් නාගදීප හා අනලතිව් දූපත්වලට ඇතුළුවීම තහනම්….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.