සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඩිව් ඉවත් වෙයි

නව නායකයා විශේෂඥ වෛද්‍ය ජි වෛද්‍ය වීරසිංහ

by editor
අගෝස්තු 30, 2020
in පුවත්
Dr G. Weerasinghe

කොමියුනිස්ට් පක්ෂයේ නව නායක විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ   අද (30) පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒකමතිකව තෝරා පත්කර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම නිළය මෙය වන අතර පක්ෂ  නායකත්වය වශයෙන් සලකනු ලබන්නේ ද මෙම තනතුරයි.

වසර ගණනාවක් තිස්සේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කළ හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර  අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී   විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ සමඟ පුරප්පාඩු වූ ප්‍රධාන ලේකම් ධුරයට මෙලෙස වෛද්‍ය ජී. වීරසිංහ  ඒකමතිකව පත්කර ගෙන ඇත.

වෛද්‍ය ජී. වීරසිංහ  සෝවියට් සංගමයේ වෛද්‍ය උපාධිධාරියෙකි. පසුව ලංකාවේ රෝහල් ගණනාවක සේවය කළ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකයෙකු වශයෙන් නැගෙනහිර ටිමෝරයේ ද සේවය කර ඇත. පසුගිය මාර්තු මස පූර්ණ කාලීන දේශපාලනය සඳහා වෛද්‍ය වෘත්තියෙන් ඉවත්වන විට ඔහු ජාතික ලිංගාශ්‍රිත රෝග මර්ධන ව්‍යාපාරය සහ ඒඩ්ස් නිවාරණ ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කළේය. ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.

පාසල් සමයේ සිට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයට සම්බන්ධව ඔහු කටයුතු කළේය. ඉන් පසු කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ වෛද්‍ය ජී. වීරසිංහ  1979 වසරේ සිට පක්ෂයේ සාමාජිකත්වය ලබා ඇත. පසුකාලීනව පක්ෂයේ මධ්‍යම කාරක සභාවටත්, දේශපාලන මණ්ඩලයටත් තෝරාපත් කර ගැණුනු වෛද්‍ය ජී. වීරසිංහ   අභිනව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් අද තෝරාපත් කර ගන්නා තුරු පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයා විය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

දඩල්ලේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 18ක් තුවාලයි….

Next Post

ඉන්දියාවෙන් පැන්නූ කෝටි 07ක රත්තරන් යාපනේ දී නාවික හමුදා අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.