බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොම්පියුටරයක් දීලා ඒ යෝදයා ඒක සක්වල කියනවා නම් තාක්ෂණ පීඨ 13ක් විවෘත කළ මගේ වැඩේ පරසක්වල වෙන්ට එපැයි… බන්දුල ගුණවර්ධන කියයි!

by editor
සැප්තැම්බර් 15, 2024 - Updated on සැප්තැම්බර් 16, 2024
in පුවත්
bandula
Share on FacebookShare on Twitter

සජිත් ප්‍රේමදාස කම්පියුටරයක් පාසලකට දී එම වැඩසටහන සක්වල ලෙස නම් කර රට වටේ  රැස්වීම් තියමින් ඇවිදිනවා නම් රටේ විශ්විද්‍යාල 13ක තාක්ෂණික අධ්‍යයන පීඨ නිර්මාණය කිරීමට බිහි කිරිමට මුල් වි කටයුතු කල තමන්ගේ වැඩේ පර සක්වල විය යුතු බව ජනමාධ්‍ය සහ මහාමාර්ග ඇමති බන්දුල ගුණවර්ධන අද පැවසුවේය.

පුලුවන් ශ්‍රි ලංකා ජන රැළි මාලාවේ ජනරැලියක් අමතමින් ඇමතිවරයා කීවේ මෙවැනි පුංචි මානසිකත්වයක් සහිත පුද්ගලයෙකුට රටක් පාලනය කළ නොහැකි බවය.

ඇමතිවරයා මෙසේ පැවසුවේය.

කිසිම විශ්වවිද්‍යාලයක මම විශ්විවිද්‍යාලෙ යන කාලේ ටෙක්නොලොජි ෆැකල්ටි එකක් නෑ. දැන් ලංකාවේ විශ්වවිද්‍යාල 13ක ටෙක්නොලොජි ෆැක්ල්ටීස් තියනවා.

මේ හැම එකක්ම විවෘත කරන්න මම ගියා නම් මම රැස්වීම් 1500ක් විතර තියලා මුලු ලංකාවේම කතා කරගෙන එන්ට ඕන හැබැයි අර යෝදයා කොම්පියුටර් එකක් දීලා ඒකට සක්වල කියලා කියනවා නම් මම කරපු එක පරසක්වල වෙන්ට එපැයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙහෙම පොඩි මානසිකයක් තියාගෙන රටක් කරන්නේ කොහොම ද?

ජනමාධ්‍ය සහ මහා මාර්ග ඇමති  බන්දුල ගුණවර්ධන විමසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මම ඉල්ලා අස්වෙන මිනිහෙක් නෙමෙයි කියලා සජබ දැන ගත යුතුයි… සජිත් ඔයා මගේ ලඟට ආයෙ එන්න… මට කියලා දෙන්න බැරි වුන දුවන්නේ නැතිව ඉන්න විදිහ මම කියලා දෙන්නම්… ජනපති නුවරදී කියයි!

Next Post

රත්නපුරේ දී සජබ වේදිකාවට නැගපු නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ වේදිකාවෙන් බස්සවා පන්නා දමලා!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.