අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොටස් වෙළෙඳපොළට එන තනි ආයෝජකයන්ගේ සියයට 55ක වැඩිවීමක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 2010 සිට 2021 ජුනි මාසය අතර කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොලේ ආයෝජන ගිණුම් සංඛ්‍යාව සියයට 55 කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ පෙන්වා දෙයි.
ඒ අනුව 2021 ජුනි අවසානය වන විට මධ්‍යම තැන්පතු පද්ධතියේ ගිණුම් (CDS) ගිණුම් සංඛ්‍යාව 659,578 ක් වන අතර (බහු ලියාපදිංචිය හැර) 2010 දී පැවතුණේ මධ්‍යම තැන්පතු තනි ගිණුම් 424,288කි ඒ අනුව මෙම කාලය තුළ ගිණුම් සංඛ්‍යාව සියයට 55.4 කින් වැඩි වී ඇති බව වෙළෙඳපොල වාර්තා උපුටා දක්වන ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මෙම කාලය තුළ පෞද්ගලික ආයෝජකයන්ට මධ්‍යම කොටස් තැන්පතුවේ ගිණුම් විවෘත කරන ලද දේශීය පෞද්ගලික සමාගම් සංඛ්‍යාවද 2010 සහ 2021 ජූනි අතර කාලය තුළ සියයට 85% කින් ඉහළ ගොස් තිබේ. 11,294 දක්වා. 2014 සහ 2021 ජුනි අතර කාලය තුළදී පවා කොටස් වෙළෙඳපොළ ආයෝජනය කරන පෞද්ගලික සමාගම් සංඛ්‍යාව සාපේක්ෂව 31% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්නුම් කරන්නේ මෙම වසරේ දේශීය ආයෝජකයින්ගේ දායකත්වය මේ දක්වා සියයට 93 ක වාර්තාගත ඉහළ මට්ටමක පවතින බවය. මෙය මෙතෙක් වාර්තා වූ ඉහළම අගය ලෙස සැලකේ. 2010 දී දේශීය සහභාගීත්වය 81.5% ක් වූ අතර 2014 දී එය 72.4% කි. පසුගිය වසරේ එය 80.1%දක්වා වර්ධනය විය. පෞද්ගලික ආයෝජකයන්ගේ ක්‍රියාකාරකම් සියයට 56.2 දක්වා ඉහළ ගොස් ඇති අතර, පිරිවැටුම සඳහා දේශීය සමාගම්වල දායකත්වය ද සියයට 37 දක්වා වැඩි වී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ අගෝස්තු මාසය තුළ දී පිරිවැටුම රු. බිලියන 143.5 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ජූලි මාසයට සාපේක්ෂව සියයට 167 ක ඉහළ යාමකි. ආයෝජකයන් අතර කොටස් හුවමාරුව සියයට 96 කින් ඉහළ ගොස් ඇති අතර හුවමාරු වූ කොටස් ප්‍රමාණය බිලියන 6.2 ක් ලෙස වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.

සමස්ත කොටස් මිල දර්ශකය සහ එස් ඇන්ඩ් පී එස්එල් 20 දර්ශකයේ සියයට 10 ක වර්ධනයක් මෙන්ම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන වලින් ද වාර්තා කර ඇත. සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයද ට්‍රිලියන 4 ක් දක්වා 11.4කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් නිසා මිය ගිය ගැබිනි මවුවරු 35ම එන්නත් අරන් නෑ…  

Next Post

වනස්පතියක් බඳු හීන්මැණිකේ අත්තම්මා ගැන වන්නිලා ඇත්තන්ගේ මිණිබිරියක් කියන කතාව

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.