බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොච්චර නීති දැම්මත් බඩු මිල පාලනය කරගත නොහැකි ඇයිදැයි රාජ්‍ය ඇමති ලසන්ත කියයි

by Lanka Sara Editor
ජනවාරි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අද වෙළෙඳපොළේ පවතින ඉල්ලුම සහ සැපයුම මඟින් සෑම භාණ්ඩයකම මිල පාලනය වන බවත් කොපමණ නිති රීති දැම්මත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයක් කර ගැනීමට නොහැකිව ඇති බව අප පිළිගත යුතු යයි රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගැසට් නිවේදන මඟින් මින අඩු කර ගැනීමට රජයට හැකියාවක් නොමැති වූ නමුත් සහල් සහ සීනි හරහා වංචාවක් සිදුවූ වූ බවට කරන චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවද ප්‍රකාශ කළ අමාත්‍ය අලගියවන්න පසුගියදා සීනි ආනයන බදු අඩු කිරීම හරහා ඇතැම් සමාගම් අසීමිත ලාබයක් ලැබූ බවද පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.

ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් රජයට අය විය යුතු යම් මුදලක් ඔවුන් උපයාගෙන ඇති නම් එය අඩු කර ගැනීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් එහිදි සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ අපි රජයක් හැටියට රටේ ජනතාවට ආර්ථික දුෂ්කරතා මග හරවා ගැනීමට විවිධ ප්‍රතිපත්තිමය තීන්දු ගත්තා. මේ අනුව මුලින්ම සීනි සැමන් පරිප්පු අත්‍යවශය භාණ්ඩවලට හෝ යම් සහනයක් ලබා දිය යුතුයි යන අදහසින් අතිගරු ජනාධිපතිතුමාත් මුදල් අමාත්‍යංයත් සැබෑ ලෙස ජනතාවට සහන ලබා දීමේ අරමුණින් ගැසට් නිවේදන මඟින් මිල අඩු කිරීමට කටයුතු කළා. සීනිවලට දැමූ රුපියල් 50 බද්ද ශත 25ට අඩු කළා. ඒ වනවිට වෙළෙඳපොලේ පැවතියේ සීනි රුියල් 137ට 138ට.

බද්ද අඩු කරල සහනය දෙන්නයි රජයට ඕන වුණේ. නමුත් ඉල්ලුම සැපයුම මත තීරණය වෙන්නේ. අද වෙළෙඳපොළ මේ ප්‍රශ්නයට පමණක් ජනතාවට රජයට මිල පාලනය කිරීම සඳහා කොපමණ නීති රීති දැම්මත් අද පුළුවන්කමක් ලැබෙන්නේ නෑ දැඩි පාලනයක් කරන්න. ඉන්ධන ගෑස් සිගරට් අරක්කු යන ඒවා මිල පාලනයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්.

නමුත් අනෙකුත් අත්‍යවශය මිල පාලනයක් කළ නොහැකි වුණත් ඒකයි සත්‍ය ත්තත්වය. ලෝක වෙළෙඳපොළෙ මිල ගත්තම සීනි මිල ඔක්තෝබර් 13 ඩොලර් 387 එය දෙසැම්බර් 425 දක්වා වැඩි වුණා. ලෝක වෙළෙඳපොලේ සීනි මෙට්‍රික් ටොන් එකක මිලඉහළ ගිහින් තිබෙනවා. ඒ අනුව වෙළෙදපොලේ ඔක්තෝබර් 142ක්. 151ක් 147ක් වෙන්න 152 155 මිල ඉහළ යාමට ව නියමිතව තිබුණා. රුපියල් 50 අඩු වීම නසා සීනි 118 152ක් තිබුණු සීනි . දෙසැම්බර් 113යි. එක්තෝබර් 115තක් ගැසට් එක 85ට ගහපු එක ඇත්ත. මේ ත්ත්වයෙන්වත් පාලනයත් අනිවාර්යයෙන්ම සිදුවෙන්න් නෑ.

විශේෂයෙන්ම රජය මේ දුන් සහනය ලබා නොදුන්නා නම් මේ සහනය ලැබුණේ මේ නිසයි. අපි පිළිගන්නවා මේ ක්‍රියාවලිය තුළ සමාගමක් යම් ලාබයක් ලැබුවා. ගැසට් එක ගැහුව දවසේ ඉඳල මේ සීනි ආනයනකරුවන් සමග සාකච්ඡා 15ක් 20ක් පැවැත්වුවා.

ගැසට් එක ගහන දවස වනවිට ආනයනකරුවන් විසින් ඔක්තෝබර් මිල ඉහළ යන බවට ලැබුණු ඉඟි මත අසීමිත තොගයක් විශේෂ අනායනකරුවන් ගබඩා කරගෙන තිබුණා. ඔවුන් අඬා වැලපුණා. ඔවුන්ට මේ මිල අඩු කලොත් මොනව විදිහකටවත් ඔරොත්තු දෙන්නේ නෑ කියල. මේක අඩු කරන්න එපා කියල. දිගින් දිගටම සාකච්ඡා කරල තමයි අප ශත 25ට බද්ද අඩු කළේ . පාරිභෝගික අධිකාරිය නොවැම්බර් 10 ගැසට් එක ගැහුවා.

නමුත් සඳහන් කළ යුතුමයි මැයි මාසේ 22 සීනි 32කට තිබුණු බද්ද රුපියල් 50 කළා. පහුවදාම මිල වැඩි කළා. අඩු වෙන කොට වාසිය දෙන්න ඒ වාසිය දෙන්න අනායනකරුවන්ට සූදානමක් තිබුණේ නෑ.

ආනයනකරුවො සීනි අඩු කරනකොට වෙළෙඳපොළට දැම්මේ නෑ. ඒ නිසා තමයි එක් ආනයනකරුවෙක් සීනි ආනයනය කොට වෙළෙඳපොළට දැම්මේ.බිලියන 10ක් වංචා කළා කීවට ඔහු ගෙනාව මුළු සීනි තොගයේම වටිනාකම රුලියල් බිලියන 11යි.

මේ සහනය ලබාදීපු නිසා බිලියන 5ක සහනයක් ලැබුණා. රජයේ බදු ආදායම අහිමි කරගෙන අපි ඒ තීරණය ගත්තේ පාරිභෝගිකයාට සහනයක් ලබා දීමේ අරමුණක් ඇතිවයි.

අපි බලාපොරොත්තු වූ සහනය ලබා දෙන්න බැරිවුණා. සීනි ගෙන්වූ ආනයනකරුවන් යම් ආකාරයක අසාධාරණ ලාබයක් ලැබුවා. අපි කළ යුත්තේ සතොස, සමූපකාර ශක්තිමත් කරල තරගකාරී පරිසරයක් බිහි කිරීමයි. බිලියන 10 වංචාවක් වුණා කියන කරුණ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රකාශ කරනවා. පාරිභෝගික අධිකාරිය විසින් මේ සීනි බද්ද නිසා පාඩුවක් වි ඇත්නම් විවෘතව සාකච්ඡා කිරීමට සූදානම්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෝමාගම කොවිඩ් රෝහලේ හෙදියකට කොවිඩ් පොසිටිව් …10ක් නිරෝධායනයේ…

Next Post

දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.