මානව ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ එන්නත් අපරාධය සම්බන්ධ චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්යඇමති කෙහෙළිය රඹුක්වැල්ල නැවත වරක් අප්‍රේල් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද අධිකරණය අද නියෝග කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිත සැකකරුවන් පිරිසක් අද (08) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එක් සැකකරුවෙක් අප මත නිදහස් කර තිබිණි.