අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙහෙළිය.. මහා නායක හිමිවරුත් පාපිෂ්ඨ සාහසික බලවේග ද?… මනුෂ අසයි!

by editor
අගෝස්තු 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මේ අවස්ථාවේ දී රට වසා තැබීමට ඉල්ලීම් කරන්නේ  පාපිෂ්ඨ සාහසික බලවේග  නම්  එම ඉල්ලීම අවධාරණය කළ  ගෞරවණීය මහානායක හිමිවරු පාපිෂ්ඨ සාහසික බලවේග  දැයි  සමගි ජනබලවේගයේ  මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත‍්‍රී මනුෂ නානායක්කාර  සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයාගෙන් විමසා සිටී.

ඔහු මේ බව විමසා සිටියේ ඊයේ (28) සවස මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

ඔහු එම නිවේදනයේ මෙසේ ද සඳහන් කරයි.

රට වහන්න කියලා හැමෝම කියද්දී, සෞඛ්‍ය අංශ කියද්දී රට වහන්නේ නැතිව සිටියා. අන්තිමේ දි මහ නායක හාමුරුවෝ කිව්වම රට වැහුවා කියලා ආගමික වාසියක් ගන්න, අපි හාමුදුරුවෝ කියන එක නම් අහනවා කියලා පෙන්වන්න හැදුවා.  කොරෝනා නිසා රට වහනවද නැද්ද කියන තීරණය ගන්න ඕන හාමුදුරුවෝ කියන නිසා නෙමෙයි, සෞඛ්‍ය අංශ කියන නිසා. සෞඛ්‍ය අංශ කියන දේ අහන්නේ නැතිව, මහනායක හාමුදුරුවෝ කිව්ව නිසා අපි රට වහනවා කියලා තමන්ගේ ලැජ්ජාව වහගන්න හැදුවා. මාධ්‍ය සංදර්ශනයක් පෙන්වන්න හැදුවා.

දැන් රට වහන්න කියන අය පාපිෂ්ඨ සාහසික බලවේග කියලා අලුත් සෞඛ්‍ය ඇමැතිවරයා කියනවා. එතකොට, මහානායක හාමුදුරුවෝ  පාපී හැඟීම් තියෙන අය කියලා හගවන්න හදනවා. රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මහා නායක හාමුරුවන් අදහස් දැක්වීම පාපී ක‍්‍රියාවක්ද කියලා අපි අහන්න කැමැතියි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපිට සියල්ලට වඩා වටින්නේ මිනිස් ජීවිත. ඒ නිසා තමයි රට වහලා හරි මිනිස් ජීවිත ආරක්ෂා කරන්න කියලා අපි ඉල්ලුවෙ. ආර්ථිකය දෙවනුව කල්පනා කරමු.

කොරෝනා වසංගතය හමුවෙ පැණි පොවලා, මුට්ටි ගගට දාලා, එන්නත ගේන්න ඕන වෙලාවට ගෙනාවෙ  නැත්තේ මේ  ආණ්ඩුවම තමයි. මේ ආණ්ඩුවෙ  තිබුණ උද්දච්චකම නිසා තමයි අද වන විට කොරෝනාවලින් අටදහසකට වඩා වැඩි පිරිසක් මිය ගොස් තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිතවලට වඩා ආර්ථිකය වටිනවාද?

මුදල් රාජ්‍ය ඇමැතිවරයා ට්විටර් පණිවිඩ නිකුත් කරමින් රටේ ආර්ථිකය ගැන සිතා රට විවෘත කළ යුතු යැයි පැවසුවත්, ජනතාව මළ සොහොන් බිමක්වූ විට ආර්ථිකයෙන් ඇති ප‍්‍රයෝජනය කුමක්දැයි  අප අසනවා.

අද රට වසා තැබීමට සිදුවුනේ ඇයි?. මේ  රට වහන තැනට පත්වුනේ වෙන රටක ප‍්‍රශ්නයක් නිසාද? එහෙම නැතිනම් අවශ්‍ය වෙලාවට තීන්දු ගත්තේ නැති නිසාද? නැතිනම් අවශ්‍ය වෙලාවට එන්නත් ගහපු නැති නිසාද කියලා කියන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැඩි සත්කාර ඇඳන් 187ක අසාධ්‍ය රෝගීන්… 936ක් මේ මොහොතෙත් යැපෙන්නේ ඔක්සිජන් මත… 

Next Post

අයියෝ සල්ලි!… මුහුද ආක්‍රමණය කළ නිසා  රාජසන්තක කළ ඉන්දීය ධීවර යාත්‍රා 68ක් කොන්දේසි නැතිව ආපහු දෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.