අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙහෙළියගේ සහ මහින්දානන්දගේ යෝජනාවට විදුර එරෙහි වෙයි….

පුරාණ බෝගම්බර සිරගෙදර ගොඩනැගිල්ල කඩන්න දෙන්නෙ නෑ ... රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක කියයි..

by editor
ජූලි 29, 2021
in පුවත්
kandy
Share on FacebookShare on Twitter

බෝගම්බර බන්ධනාගාරයේ පුරාණ ගොඩනැගිල්ල ඉවත් කිරීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධව නිල වශයෙන් තමන් නොදන්නා බවත් එම පුරාණ ගොඩනැගිල්ල ඉවත් කිරීම සඳහා කිසිදු ආකාරයකින් ඉඩ ලබා නොදෙන බවත් ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

වැලිකඩ බන්ධනාගාරය වෙනත් ස්ථානයකට රැගෙන යෑම සඳහා වූ යෝජනාවට අනුව තමන් ඒ සඳහා හොරණ මිල්ලෑව ප්‍රදේශයෙන් භූමියක් ලබා දී ඒ වෙනුවට සංස්කෘතික අමාත්‍යාංශය වශයෙන් බෝගම්බර බන්ධනාගාරය පිහිටි භූමිය ජාතික සංස්කෘතික වැදගත්කමක් සහිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දෙන ලෙස බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

මෙම පෞරාණික ඉදිකිරීම ආරක්ෂා කරගෙන අවුරුද්දේ සෑම කාලයකම සංචාරකයන් ගැවසෙන ජීවමාන සංස්කෘතික නගරය වූ නුවරට හිමි වටිනාකම ඒ අයුරින්ම ආරක්ෂා කරගෙන දේශීය ශිල්පීන් සහ කලා සම්ප්‍රදායන්ගේ පැවැත්ම තහවුරු කරන ආකාරයට මෙම සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කර ඇති බව රාජ්‍ය ඇමතිවරයා කීවේය.
මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා සෙනසුරාදා තමන් නුවරට පැමිණෙන බවය.

මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම සඳහා රජයේ ප්‍රබල කැබිනට් ඇමතිවරුන් දෙපළක්වන කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ විසින් පසුගියදා නුවර දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

අනතුරුව ඒ පිළිබඳව දිගින් දිගටම ආදාල පාර්ශවයන් ගෙන්වා බලපෑම් කර ඇත. පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ගේ ස්ථාවරය වී ඇත්තේත් මෙම ගොඩනැගිල්ල ආරක්ෂා කරගත යුතු බවය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට නම් රටේ නීතිය වූ පුරාවිද්‍යා ආඥා පනත වෙනස් කළ යුතු බවය. නැතිනම් මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගැසට් කරන ලද ස්මාරක ලයිස්තුවෙන් ඉවත් කළ යුතු බවය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අසැබි පිංතූර සමාජ මාධ්‍යවලට දාන අය අතටම අල්ලන උපකරණයක් පොලිසියේ – අද සිට මෙහෙයුම් පටන් ගනී

Next Post

POLISH RABUKKANA ජිප් රථයේ ඇත්ත කතාව පොලීසියෙන් කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.