කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ 08වන ශතකය වාර්තා කළේය.
ඒ අයර්ලන්තය හා තරගයේ දී පළමු කඩුල්ල ලෙස පිටියට එක් වෙමිනි. ඔහු පන්දු 144ක දී හතරේ පහර 14ක සහ එක් හයේ පහරක් සමග ඔහු සිය ශතකය වාර්තා කළේය.
මේ වනවිට කුසල් සහ දිමුත් දෙදෙනාම ශතක වාර්තා කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 266කි.
කුසල් මෙන්ඩිස් මෙතෙක් ටෙස්ට් තරග 56කට සහභාගී වී ශතක 07ක් සහ අර්ධ ශතක 17ක් රැස් කගෛන සිටියේය. ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 196කි







