සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුලියාපිටිය ළදැරියගේ මරණයට තවම නිශ්චිත හේතු නෑ… ජාතික ප්‍රතිශක්ති කරණ පද්ධතිය කෙරෙහි අනියත බියක් ඇති කරගන්න එපා…

The Department of Epidemiology urges the public not to spread unfounded fears regarding the National Immunization System

by editor
ජූලි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                            

කුලියාපිටිය ප්‍රදේශයේ මාස 4දී ලබාදෙන එන්නතක් හේතුවෙන් බිළිඳියෙකු මිය ගියේ යැයි පවසමින් ඇතැම් මාධ්‍ය මගින් පළවන වාර්තාවන් සම්බන්ධයෙන්   ජාතික ප්‍රතිශක්ති කරණ පද්ධතිය කෙරෙහි අනියත බියක් ඇති කර නොගන්නැයි වසංගත රෝග විද්‍යා  අංශය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම බිලිඳියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශය සහ වසංගත රෝග විද්‍යා අංශය  මරණයත් එන්නතත් අතර යම් සම්බන්ධතාවක් තිබේද යන්න පිලිබඳව  සවිස්තරාත්මක විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම වාර්තාවන් ඉදිරි දිනයකදි ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ   පැවසුවේය.

දැරිය මිය ගොස් ඇත්‌තේ  එන්නත ලබා දුන් දිනයට පසු  දිනයේදී බැවින් දැරියගේ  රුධිර සාම්පල හා පටක පරික්ෂණාගාර දෙකක ට යවා මේ වන විට පරික්ෂණ  ආරම්භ කර ඇති බවද පැවසේ.

ජාතික ප්‍රර්‍තිශක්තිකරන වැඩසටහනට යටතේ   ගෙන්වන සෑම එන්නතක්ම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රමිතිය සහතික කළ එන්නත් පමණක් යැයිද  . මෙසේ තහවුරු කළ සෑම එන්නතකම වාර්තාවන්  මෙරට  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥවරුන්  දෙදෙනෙකු විසින්  මුල සිට පරිශීලනය කිරීමෙන් අනතුරව  නියාමන අධිකාරියේ විද්වත් කමිටුව මගින්  අවසර ලබා දෙන බවද හෙතෙම අවධාරණය කළේය.

මිය ගිය ළදැරියට අදාල එන්නත් මාත්‍රාව ලබා දීමට පෙර ඇය කිසිදු රෝගී තත්තවයකින් පසු නොවන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරයා තහවුර කර ගත් පසුව එම එන්නත් මාත්‍රාව ලබා දී ඇති බවත් මෙසේ ලබා දීමෙන් අනතුරුව විනාඩි 20ක පමණ කාලයක් සායනය තුළ රඳවා සිට නිවස බලා පිටත් කර ඇර ඇති  බවද විශේෂඥ වෛද්‍ය ගිනිගේ   පවසා සීටියි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ළමා රෝහලේ  බාහිර රෝගී අංශයේ වැඩ වර්ජනයක් සිද්ධ වුනේ නෑ… රෝහල් අධ්‍යක්ෂ කියයි!

Next Post

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සංශෝධන සහිතව, ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.