සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුන්දිය අවුලවන්න හදන පිරිස් අතර ප්‍රධාන භූමිකාවක් කරන්නේ කතෝලිකයෙක්! ආරක්ෂක රාජ්‍ය ඇමති කියයි….

by editor
අගෝස්තු 25, 2023
in පුවත්
දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් මෙහෙයවීමෙන් කුරුඳුමලේ දාගැබ සංරක්ෂණයට එරෙහිව දියත් වූ  විරෝධතා..

දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් මෙහෙයවීමෙන් කුරුඳුමලේ දාගැබ සංරක්ෂණයට එරෙහිව දියත් වූ විරෝධතා..

Share on FacebookShare on Twitter

කුරුන්දි ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිටුපස කතෝලිකයෙකු සිටින බවට ප්‍රාදේශීය බුද්ධි අංශ හඳුනාගෙන ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළේය.

ඊයේ (24) පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දුන්නේ  ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කරන පරිදි රට තුළ ඇති විය හැකි වාර්ගික සහ ආගමික නොසන්සුන්තාව පිළිබඳව ජාත්‍යන්තර බුද්ධි අංශ රජයට කිසිදු අනතුරු ඇඟවීමක් කර නොමැති බවය.

දේශපාලන ප‍්‍රකෝපකාරී ලෙස රටේ ඇතැම් ස්ථානවල වාර්ගික සහ ආගම්වාදී නොසන්සුන්තාවක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බව ප‍්‍රාදේශීය බුද්ධි අංශ හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳව රජය, ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විශේෂ අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා කීවේය.

මුලතිව් ප්‍රදේශයේ පදිංචි කතෝලිකයෙකු කුරුන්දි සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් යුතුව   එහි ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ කර ඇති බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇති බව ඔහු පැවසීය.

පෙරේදා පාර්ලිමේන්තුව අමතමින්  කුරුන්දි ප්‍රශ්නයට අදාලව ජාතික ආරක්ෂාවට බලපාන බරපතළ කාරණයක් මතු වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා විදෙස් මාධ්‍ය අනතුරු ඇඟවීම් පිළිබඳව පලවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාව පිළිබඳව අදාළ සියලු දේශපාලන පක්ෂ සහ අනෙකුත් සියලු පාර්ශ්ව දැනුවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා මෙම ප්‍රකාශය කළේ විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු සපයමිනි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෙට්ටිපොල – කුරුඳුකුඹුර හන්දියේදී නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි තැබීමකින් අයකුට තුවාල

Next Post

ගිලන් වූ අග්බෝ ට කෙත් පුදන මිනිස්සු!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.