සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිඹුලාඇලේ ගුණා, පූකුඩිකන්නා, ලිඩියා, කෙනඩි, ධනුක, වැල්ලේ සුරංග ඇතුළු අපරාධකරුවන්  10කට එරෙහිව ඉන්දීය ජාතික විමර්ශන අංශය චෝදනාපත්‍ර භාරදෙයි!

by editor
ජූනි 17, 2023
in පුවත්
court-
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ දී අත්අඩංගුවට පත් වුන  ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවරම් කරුවෙක් වූ කිඹුලාඇලේ ගුණා ඇතුළු මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසකට එරෙහිව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ඊයේ (16) චෝදනා පත්‍ර ගොනු කර තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැංවීමේ අරමුණින් නීතිවිරෝධි අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ බවටවූ සාක්ෂි මත මෙම අපරාධකරුවන් පිරිස ඉන්දීය අපරාධ විමර්ශන අංශ විසින්  අත් අඩංගුවට ගෙන තිබිණි.

එම පිරිස අතර ගුණසේකරන් හෙවත් කිඹුලාඇලේ ගුණා, පුෂ්පරාජා නොහොත් පූකුඩුකන්නා, මෙහොමඩ් අස්මීන්, සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු, ලඩියා හෙවත් චන්ද්‍රසේන, ධනුක රොෂාන්, වැල්ලේ සුරංග, ධනරත්න නිලුක්ෂාන් සහ තිලීපන් යන ශ්‍රී ලාංකිකයින් 10 දෙනා මෙන්ම ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු ද වන බව සඳහන් වෙයි.

මෙම අපරාධකරුවන්  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව  අතර   දිගුකලක සිට නීතිවිරෝධි ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වී තිබිණි.

විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ පාකිස්තානයේ අවි සහ මත්ද්‍රව්‍ය සැපයුම්කරුවකු වන හාජි සලීම් නම් ජාවාරම්කරු සමඟ එක්වී කිඹුලාඇලේ ගුණාගේ කණ්ඩායම කටයුතු කර ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම හරහා එල්.ටී.ටී.ඊ සංවිධානය  යළි ගොඩනැංවීමට මුදල් ලබාදීම වෙනුවෙන් මොවුන් කටයුතු කර ඇතැයි හෙළි කරගෙන ඇත.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය චෝදනා පත්‍රය ගොනු කරමින් කියන්නේ එම ජාවාරම් මගින් ලැබෙන ආදායමෙන් මෙම පුද්ගලයින්  සුඛෝපභෝගී ජීවිතයක් ගතකර  ඇති බවය.

ජාවාරම සඳහා භාවිත කළ ජංගම දුරකතන, සිම් කාඩ්පත් සහ විවිධ ඩිජිටල් උපාංග, මත්ද්‍රව්‍ය ගනුදෙනුවලට අදාළ ලියකියවිලි මෙන්ම මුදල් හා රත්‍රං තොගයක් ද සැකකරුවන් සතුව තිබී සොයාගත් බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බාල ඖෂධ රට මළගෙයක් කරන විට ඖෂධ නියාමන අධිකාරියේ සිටි ඖෂධවේදීන් 22 මාරු කළේ ඇයි?… ඖෂධවේදීහු හේතුව කියති!

Next Post

වස්කඩුව වැල්ලේ ඩොල්ෆින් මරණයක්…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.