කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් පත් කර ඇත.
මීට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කළේ අපවත් වී වදාළ අති පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිය.