සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැබිනට් මණ්ඩලය පත්කිරීම යළිත් කචල්… රාජපක්ෂ බලපෑම විධායක ජනපති රනිල් අසරණ කරයි!

රටේ විධායක ජනාධිපති තමන්ගේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ දිනය පස් වතාවක් කල් දමලා...

by editor
සැප්තැම්බර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කැබිනට්  ඇමති ධූර සඳහා පොහොට්ටු අභ්‍යන්තරයේ දැඩි පොරයක් ඇති වී තිබීමත්  ඒ සඳහා රාජපක්ෂ පවුලේ වැඩි බලපෑමක් එල්ලවීමත් නිසා රැජනගේ අවමංගල්‍යයට ගොස් පැමිණි පසු නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට  අවසන් තීන්දුව ගෙන සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අසරණ වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මින් පෙර අවස්ථා හතරක දී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සඳහා දින නියම කරගෙන තිබුනත් පොහොට්ටුව ඇමති ධූර වෙනුවෙන් කරන කුළල්කා ගැනීම නිසා ඒ සෑම අවස්ථාවක්ම මගහැරී ගිය බව එම ආරංචි මාර්ග කියයි.

ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග අනුව ලංකාසරට වාර්තාවන්නේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ විසින් තම පවුලේ හිතවාදීන්ට කැබිනට් ඇමති තනතුරු ලබා දී ඊලඟ මැතිවරණ ව්‍යාපාරය රාජපක්ෂ පවුල මුල්කරගෙන මෙහෙයවීමේ බලවත් අභිලාෂයකින් සිදුකරන බලපෑම නිසා  රටේ ඉතාම දුෂ්කර අවස්ථාවක ලෝකයට පෙනෙන සේවත්  ස්ථාවර රජයක් හදා ගැනීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බවය.

රනිල් වික්‍රමසිංහ මේ වනවිට  සිය දේශපාලන ජීවිතයේ තීරණයක් ගත නොහැකි ඉතාම දුෂ්කර අවස්ථාවක් පසු කරන බවත්, රාජපක්ෂ පවුලේ බලපෑම  ඔහු මේ ආකාරයෙන් දේශපාලනිකව  අසරණ කර  ඔහුගේ දේශපාලන සැලසුම  අවුල් කර දමා ඇති බවත් එම   ආරංචි මාර්ග හෙලි කරයි.

රටේ විධායක ජනාධිපතිවරයාට තමන්ගේ කැබිනට් මණ්ඩලය පත් කරගැනීමට නොහැකි වීම නොපෙනෙන ඛේදවාචයකත් බව  මේ පිළිබඳ අදහස් දැක්වූ ආණ්ඩුවේ ප්‍රබලයෙක් ලංකාසරට පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ දුප්පත්කම රජයේ සේවයෙන් සාරිය ගලවයි… ?

Next Post

හදිසි අවස්ථාවක පද්ධතියට එක් කිරීමට ඇති කැලණිතිස්ස බලාගාරය එක් කළ වහාම බිඳ වැටීමට නියමිතයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.