සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය බිඳ දමා අගමැතිට ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ අභියෝග කළ මුල්ම අවස්ථා දුටුවා… හරිනම් වසන්ත සමරසිංහ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතුයි… නවීන් කියයි!

by editor
අගෝස්තු 13, 2025
in පුවත්
Navin-D
Share on FacebookShare on Twitter

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන නවීන් දිසානායක අද (13) පැවසුවේය.

සුප්‍රීම්සැට් ගැන ප්‍රකාශ කිරීමෙන් අමාත්‍ය සමරසිංහ අගමැතිනි හරිනි අමරසූරියට අභියෝග කර ඇති බව ඔහු පැවසීය. අදාල ප්‍රකාශය සිදුකළේ රටේ අගමැතිනිය බවත්, එබැවින් අමාත්‍යවරයා පිටතින් දකින දේ අවිනීතව ප්‍රකාශ කරනවාට වඩා මේ කාරණය රජය තුළ සාකච්ඡා කර අගමැතිවරිගේ අදහස් සම්බන්ධයෙන් ද විමසීමක් කර තම අදහස් ඉදිරිපත් කිරීම කළ යුතුව තිබුණ බවත් නවීන් දිසානායක පෙන්වා දුන්නේය.

මේ වනවිට අමාත්‍යවරුන් හැසිරෙමින් සිටින ආකාරයට කැබිනට් මණ්ඩලයක් කිසි විටෙකත් ක්‍රියා කර නැති බව පෙන්වා දුන් හිටපු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කැබිනට් අමාත්‍යවරයෙකු අගමැතිට ප්‍රසිද්ධියේම අභියෝග කළ පළමු අවස්ථාව මෙය විය යුතු බව කීවේය.

“1980 දී ජේ.ආර්. ජයවර්ධන රජය විසින් අභාවප්‍රාප්ත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීමට ගත් පියවරට මගේ පියා වන දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක සහ අභාවප්‍රාප්ත අමාත්‍ය ආනන්දතිස්ස ද අල්විස් මහතා විරුද්ධ වුනා. කැබිනට් මණ්ඩලය තුළ මෙම පියවර සම්බන්ධයෙන් ඔවුන් තම විරෝධය පළ කළා. කෙසේ වෙතත්, මේ සිදු වූ දේ මෙන් ඔවුන් ප්‍රසිද්ධියේ ඒ ගැන කතා කළේ නෑ,” ඔහු තවදුරටත් පැවසීය.

“අමාත්‍ය සමරසිංහ සිදුකළේ කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය බරපතල ලෙස බිඳ දැමීමක්. විනයානුකූල සම්ප්‍රදාය නම් ඔහු කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතුයි. ඒත් ජනාධිපති අනුර කුමාර දිසානායක එය කිරීමට සූදානම් දැයි අයෙකුට හිතෙන්න පුලුවන්…” ඔහු පැවසීය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අසාධ්‍යව සිටි කණ්ඩලමේ හැඩකාරයා අවසන් ගමන් යයි…

Next Post

හෙරොයින් සමග අත් අඩංගුවට ගත් කුඩුවලට ඇබ්බැහි වූ තරුණ විහාරාධිපති හිමි නමක් බන්ධනාගාරගත කර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරකට යොමු කිරීමට අධිකරණය නියෝග කරයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.