අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැබිනට්  ඇමතිකම යටපත් වෙයි. තොණ්ඩා ඇතුලේ ඉන්නා මැරයා එළියට පනී! ( වීඩියෝ සහිතයි)

by editor
අගෝස්තු 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව වතුයායේ රත්වත්තේ  වත්තේ  දි ඇල්කඩුව වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී යුද හමුදා ස්වේච්ඡිා බල සේනාවේ මේජර් සුරේෂ් නවරත්නම් සහ  ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොන්ඩමන් අතර උණුසුම් තත්ත්වයක් ඊයේ (20) සවස ඇති වී තිබිණි.

මෙහි දී කැබිනට් ඇමතිවරයාත් ඔහුගේ ගෝල පිරිසත් අශ්ලීල ලෙස බැණ වදිමින් සැමාන්‍යාධිකාරීවරයාට පහර දීමට උත්සාහ කරන අතර කැබිනට් ඇමතිවරයාගේ මැර හැසිරීම ඔහුගේ ආරක්ෂකයින් විසින් සමථයකට පත් කරගන්නේ ඉතා අසීරුවෙනි.

“මේ උඹේ තාත්තගේ වත්ත කියලා හිතුව ද?. ඒව මෙහෙ තියාගන්න එපා…” ඇමතිගේ ගෝලයෝ ඇමති අභිබවා ගොස් ඇල්කඩුව වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරීවරයාට තර්ජනය කර පහර දීමට උත්සාහ කරමින් පලවා හරින ආකාරය වීඩියෝගත වී තිබේ.

ඇමතිවරයා පවසන්නේ සහකාර කළමණාකරුවෙක් විසින් දුප්පත් පවුලකට හිරිහැර කරනු වීඩියෝ පටයක දැක එහි ගිය බවත්, වතු යායේ කළමනාකාරුගෙන් සහ සාමාන්‍යාධිකාරීවරයාගෙන් මේ සම්බන්ධව පියවරගන්නැයි කළ ඉල්ලීමට ඇහුමකන් දී එම සහකාර කළමනාකාරවරයා සේවයෙන් පහ කර සමාගම විපතට පත් පවුලට කණගාටුව ප්‍රකාශ කළ බවත්ය.

ඇමතිවරයාගේ තුට්ටු දෙකේ මැර හැසිරීම මෙම වීඩියෝ පටයේ පැහැදිලිව සටහන් වී ඇත. එම වීඩියෝ පටය පහත දැක්වේ.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිංගප්පූරු ජනපති, ආරක්ෂ ඇමති සමග ජනපති සාකච්ඡා පවත්වයි!

Next Post

ගොවි නායකයෙකුට බරපතල ලෙස පහර දුන් මැරයින් නිදැල්ලේ… වලව වම් ඉවුර ගොවීහු හම්බන්තොට වරාය පොලිිසිය ඉදිරිපිට උද්ඝෝෂණ කරති!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.