බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැනඩාව චීන සමාගම් තුනක් ගෙදර යවයි

by Lankasara News
නොවැම්බර් 11, 2022
in පුවත්
china canada
Share on FacebookShare on Twitter

කැනඩා රජය විසින් එරට තුල ලිතියම් කැනීම් කටයුතු වල නිරතවි සිටි චීන සමාගම් තුනකට සිය මෙහෙයුම් කටයුතු වලින් ඉවත් වන ලෙසට නියෝග කරනු ලැබ තිබේ.

තම රට සතුව ඇති වටිනා ඛණිජ සම්පත් සම්බන්ධයෙන් විදේශ ආයෝජනය යොදා ගැනීම සම්බන්ධයෙන් කැනඩාව දැඩි ප්‍රතිපත්තියකට එළැඹිමත් සමඟ මෙලෙස චිනය ආයොජකයින් හට කැනීම් කටයුතු වලින් ඉවත් වෙන ලෙසට දැණුම් දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව කැනඩානු රජය විසන් එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි විදේශ අයෝජන සම්බන්ධයෙන් මේවන විට විශේෂ අධ්‍යයනක් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇති කරණු අනුව එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි විදේශ ආයෝජනය ඉවත් කිරීඹට පියවරගෙන තිබේ.

“කැනඩාව සෘජු විදේශ ආයෝජන සාදරයෙන් පිළිගන්නා අතර, ආයෝජන අපගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන විට සහ දේශීය හා විදේශීය වශයෙන් අපගේ තීරණාත්මක ඛනිජ සැපයුම් දාමයන්ට තර්ජනයක් වන විට අපි තීරණාත්මකව ක්‍රියා කරන්නෙමු,” කැනඩාවේ කර්මාන්ත අමාත්‍ය ෆ්‍රෑන්සිස්කෝ පිලිපේ ෂැම්පේන් පැවසීය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“අපගේ රුචිකත්වයන් සහ වටිනාකම් බෙදාහදා ගන්නා හවුල්කරුවන්ගෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා කැනේඩියානු ව්‍යාපාර සමඟ කටයුතු කිරීමට ෆෙඩරල් රජය අධිෂ්ඨාන කර ඇත” යනුවෙන් ෂැම්පේන් වැඩිදුරටත් පැවසීය.ෙ
මෙහිදී ලිතියම් සඳහා ලොව පුරා ඉතා ඉහළ වටිනා කමක් නියම වී ඇති අතර එය ඉදිරි දශක කීපයේදී ගෝලීය බලය තීරණය කර හැකි සාධකයක් බවටද පත්වීමට ඉඩ පවතී.

Share69Tweet43
Previous Post

මහා ජල කඳක් මැද මහවැලි ගඟේ දූපතක කොටු වූ ඇත් පැටවා…

Next Post

මාළු කොල්ලයට පැමිණි ඉන්දීය ධීවරයින් 07කට වසර 10ක අත් හිටවූ සිරදඬුවමක්… යාත්‍රාව රාජසන්තකයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.