බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාශ්මීරයේ නිදහසේ ආරක්ෂාකාරීව තිබෙන බව ඇමරිකානු ව්‍යවසාය ආයතනයක් පවසයි.

by Lanka Sara Editor
මැයි 30, 2023 - Updated on මැයි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

ජම්මු කාශ්මිරයේ මෑතකදී පැවැත්වුණු ජී20 සමුළුව හේතුවෙන් විදේශීය නියෝජිතයින්ට ඒහි සිදුව ඇති වෙනස්කම් සියැසින් දැක බලා ගැනීමට අවස්ථාව සැලසුණු බව ඉතාලිය මූලික කර ගත් ප්‍රවාත්තී වෙබ් අඩවියක් වන ‘ඉන්සයිඩ් ඕවර්‘ හි ෆෙඩෙරිකො ගියුලියානි සඳහන් කර තිබේ.
දින තුනක කාලයක් ශ්‍රී නගර් හි පැවැති සමුළුවෙන් පසුව විවිධ විදෙස් නියෝජිතයන් නගරයේ සංචාරයක නියැලුණහ.
2022 දී කාශ්මීරයට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 18.4ක් ලෙස සටහන් වූ බවත් එය දශකයකට පමණ පසුව සටහන් වූ වැඩිම සංචාරකයින් සංඛයාව බවත් එම වෙබ් අඩවිය වාර්තා කර ඇත. එම සංචාරකයින් අතර විදෙස් සංචාරකයින් 20000ක් පමණ සිට ඇති බවත් මේ වන විට බොහෝ දුරට හමුදාවෙන් නිදහස් වී ඇති කලාපය සාමාන්‍යකරණය වෙමින් පවතින බවත් මෙමඟින් පෙන්නුම් කරන බව එහි සඳහන් ය.
මේ අතර ඉන්සයිඩ් ඕවර් වෙබ් අඩවියට අදහස් දැක් වූ වොෂින්ටනය මූළික කර ගත් ඇමරිකානු ව්‍යවසාය ආයතනයක ජ්‍යෙෂ්ඨයෙකු වන මයිකල් රුබින් පවසා ඇත්තේ ඉන්දියාව මඟින් පාලනය කරනු ලබන කාශ්මීරයේ සුබවාදී හා වර්ධනයේ විශ්වාසය ඔහු අත්දැක ඇති බවයි. ඔහු ඉන්දියාව මඟින් පාලනය කරනු ලබන කාශ්මීරයේ හා පාකිස්ථානය මඟින් පාලනය කරනු ලබන කාශ්මීරයේද සංචාරය කොට ඇත.
“පාකිස්ථානය මඟින් පාලනය වෙනු ලබන කාශ්මීර සීමාව අස්ථාවර ආර්ථිකයෙන් පීඩා විඳින අතර ජමාත් ඊ ඉස්ලාම් ත්‍රස්තවාදයට යටත්ව ඇත.. එහෙත් ඉන්දියාව මඟින් පාලනය වන සීමාව ආරක්ෂාකාරීව, නිදහස භුක්ති විඳිමින් හා දියුණු වෙමින් පවතී..” ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Share69Tweet43
Previous Post

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් 2023 පළමු කාර්තුවේදී  සියයට 53%ක වාර්තාගත වර්ධනයක් !

Next Post

සඳුදා යුග දිවිය ඇරඹූ චරිත් අසලංක ඇෆ්ගන් තරගාවලිය  වෙනුවෙන්  හෙට ශ්‍රී ලංකා සංචිතයට එක් වෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.