අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාශ්මීරයේ කාන්තාවන්ගේ සනීපාරක්ෂාවට කැපවෙන අපූරු කාන්තා එකමුතුව

by Lankasara News
ජූලි 8, 2023 - Updated on ජූලි 11, 2023
in පුවත්
Kashmir
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ උතුරු කාශ්මීරයේ බණ්ඩිපෝරා දිස්ත්‍රික්කයේ දර්ශනීය භූ දර්ශනවල පිහිටා ඇති ෂාගුන්ඩ් නම් දුරස්ථ ගම්මානයේ කාන්තාවන් පිරිසක් විසින් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය සහ ප්‍රවර්ධනය කිරීමට මූලිකත්වය ගෙන ඇත.

මෙම වැඩසටහනට සඳහා සාමාජිකයින් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ක්‍රියාත්මකය. එහිදී ඔවුන්ගේ මෙහෙවර වන්නේ කාශ්මීරයේ සෑම ගමකම සහ දුර බැහැර ප්‍රදේශයකම කාන්තාවන් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම යි.

එහිදී මෙම වැඩසටහනේ හිමිකාරිය වන රසියා සිය දැක්ම බෙදා ගනිමින් ප්‍රකාශ කර සිටියේ, ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සිය මූලික අභිප්‍රාය බවයි.

ගම්වල සහ දුෂ්කර ප්‍රදේශවල සිටින බොහෝ කාන්තාවන්ට සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුමක් නොමැති නිසා ඔවුන් විවිධ රෝගවලට හා සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වන බව රසියා පෙන්වා දුන්නාය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“අපි ඔවුන්ට දැනුම ලබා දීමට සහ සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමට තීරණය කළා. අපේ ගම්මානය වන ෂාගුන්ඩ් හිදී, අපි කාන්තාවන්ට සනීපාරක්ෂක නිෂ්පාදන බෙදාහරිනවා. කෙසේ වෙතත්, අපගේ අවසාන ඉලක්කය වන්නේ කාශ්මීරයේ සෑම ගමකටම අපගේ ප්‍රවේශය ව්‍යාප්ත කිරීම සහ කාන්තාවන් අතර සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ව්‍යාප්ත කිරීමයි ,” යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.

සනීපාරක්ෂක තුවා භාවිතා කිරීමේ වාසි මෙන්ම බොහෝ කාන්තාවන් සනීපාරක්ෂක තුවා නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව නොදන්නා බව සිය පර්යේෂණවලදී අනාවරණය කරගත් බව රසියා අවධාරණය කළාය. ඒ අනුව බහුතරයක් කාන්තාවන් සෞඛ්‍යට දැඩි ලෙස අහිතකර ඇදුම් හෝ රෙදි භාවිතා කිරීමට යොමුව ඇති බවද ඇය ප්‍රකාශ කළාය.

Share69Tweet43
Previous Post

ඉන්දියාවට අයත් විශාල බෝට්ටුවක් මන්නාරම් වෙරළට ගොඩගහලා…

Next Post

ලෝකය දියුණු වීමට ‘වසුධෛව කුටුම්බකම්’ ක්‍රමය අනුගමනය කළ යුතු යැයි ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය ඇමති පවසයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.