අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාලකන්ණි ගුරුවරු ද?. ආණ්ඩුව ද?. ගුරවරු 4000ක් කුරුණෑගල දී පාරට බැස අසති…

by editor
ජූලි 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගුරුවරුන් දෙවියන් ලෙස මෙතෙක් සැලකුවත් මේ රජයේ අමාත්‍යවරයෙක් ගුරුවරු කාලකන්නි යැයි කීමට එරෙහිව අද ( 16) කුරුණෑගල දී ගුරු විරෝධතාවක් පැවැත්විනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගුරුවරු හාර දහසක් ( 4000) පමණ එක්ව කුරුණෑගල ඔරලෝසු කණුව ඉදිරිපිට විරෝධතා දක්වමින් කුරුණෑගල කොළඹ පාර මිහිඳුමාවත පුත්තලම් පාර ඔස්සේ සංචාරය කළහ.

විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් විරෝධතා දක්වා නැවත කුරුණෑගල ඔරලෝසු කණුව ඉදිරිපිට දී අදාල කාරණාව පිළිබඳව දැනුවත් කිරීමකින් පසු පැයක පමණ කාලයක් පුරා පැවති විරෝධතාව අවසන් කළහ.
මෙම අවස්ථාව නියෝජනය කළ ලංකා ගුරු සේවා සංගමයේ වයඹ පළාත් ලේකම් ඒ. විමලසිරි කීවේ කොවිඩ්වලට නිසා ඇදවැටුණු අධ්‍යාපනය වෙනුවෙන් මාස දහයක කාලයක් තුළ මේ රජයට කිසිදු දෙයක් කිරීමට නොහැකි වූ බවය.

ගුරුවරුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඔවුන් වියදම් කරමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ දරුවන්ට ලබාදුන් අධ්‍යාපනය අඩාල කරන තැනට මේ රජය කටයුතු කළ බවත් ලේකම්වරයා මෙහිදී කියා සිටියේය.

මෙරට නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව සහ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු කරුණු පදනම් කරගෙන විරෝධතා දැක්වූ ජෝසෆ් ස්ටාලින් ඇතුළු පිරිස රඳවාගෙන සිටීම තරයේ හෙළා දකින බවත්, නිහඬව කටයුතු කළ ගුරුවරු පාරට ඇද දමන්නට රජය විසින් ම කටයුතු කළ බවත් ලේකම්වරාය මෙහිදී කිවේය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුසල් ජනිත් සහ බිනුර ප්‍රනාන්දු ඉන්දියා – ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවතට

Next Post

බේබදු රියදුරන් අල්ලන බැලුන්වලින් පොලිස් ලොක්කෙක් ගහන්න ගිය සුපිරි ගැහිල්ල පොලිස්පති නිසා නවතී…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.