අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තාවකට පවා බය නැතිව තනිව සංචාරය කරන්න පුළුවන් රටවල් අතර ලංකාවත්!

by editor
ඔක්තෝබර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකයේ සංචාරය කිරීමට වඩාත් ආරක්ෂිත රටවල් 13 අතරට ලංකාවත් අයිති බව www.worldpackers.com වෙබ් අඩවිය පවසයි. 

විශේෂයෙන්ම තනිව සංචාරය කරන කාන්තාවකට පවා බියකින් තොරව මේ නම් කරන ලද රටවල්වල සංචාරය කළ හැකි බව එම වෙබ් අඩවියේ සංචාරක ලේඛිකාවක වන ලෝරන් පවසා ඇත.

ශ්‍රී ලංකාවේ බහුතරයක් බෞද්ධ වීම හේතුවෙන් ඔවුන්ගේ හැසිරීම ඉතා සන්සුන් සේම අමුත්තන් ආදරයෙන් පිළිගන්නා සුළු නිසා එරට සංචාරය කිරීම ආරක්ෂිත බව ලෝරන් පවසයි.

“ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට සීගිරිය යනු නැරඹිය යුතුම ස්ථානයක්. එම ස්ථානය ඉපැරණි මාළිගාවක නටඹුන් දැයි පුදුම හිතෙනවා. ඒ විතරක් නෙමෙයි අදහන්න බැරි විදියේ ගමනාන්ත් කිහිපයක් ලංකාවේ තියෙනවා.. ඒවා මොනවද කියලා ඔයාලාම හොයාගන්න එකයි හොඳ..”
ඇය සඳහන් කර තිබේ.

ලෝකයේ ආරක්ෂිතම සංචාරක ගමනාන්නත ලැයිස්තුවේ මුල්තැන ගෙන ඇත්තේ අයිස්ලන්තයයි. අඩුම පරිසර දූෂණයක් ඇති, සුන්දර කඳු මුදුන් සහිත සේම ඉතාමත් මිත්‍රශීලි මිනිසුන් සිටින රටක් ලෙස එරට සංචාරය කළ යුතුම බව ලෝරන්ගේ අදහසයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අයිස්ලන්තයට හා ශ්‍රී ලංකාවට අමතරව ආරක්ෂිතම රටවල් ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ ‘ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නවසීලන්තය, කැනඩාව, ස්පාඤ්ඤය, පෘතුගාලය, අයර්ලන්තය, ජපානය, පින්ලන්තය, ඔස්ට්‍රියාව හා එක්සත් රාජධානියේ ග්‍රාමීය ප්‍රදේශ යි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ 41 122ක් පීඩාවට…

Next Post

ප්‍රියමාලිට මාංචු නොදැම්මේ ඇයි?. බන්ධනාගාර මූලස්ථානය හේතු කියයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.