බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාදිනල් තුමෝ පාප්වහන්සේ බැහැදැකීමට යති!

එකම විකල්පය ජාත්‍යාන්තර සහය ලබා ගැනීම පමණයි... කතෝලික කතෝලික අගරදගුරු සම්මේලනය නිවේදනය කරයි...

by editor
පෙබරවාරි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වතිකානුවේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත් වී ගොස් තිබේ.

මේ පිළිබඳව කළ විමසීමකදී කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් පැවසුවේ වාර්ෂිකව පාප්වහන්සේ බැහැ දැකීමේ චාරිත්‍රය සිදුකිරීම පසුගිය දෙවසර තුළ කොවිඩ් වසංගතයත් සමග සිදුනොවුණු නිසා මේ වසරේ එම අවස්ථාව උන්වහන්සේ විසින් ලබා ගත් බවය.

එහෙත් වතිකානු ගමනට ප්‍රථම  කතෝලික අගරදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටයේ පාස්කු ප්‍රහාරය සඳහා මේ රට තුළ සත්‍ය ඉටුවෙතැයි තව දුරටත් විශ්වාසයක් නැති බැවින් ජාත්‍යාන්තර වශයෙන් කරන මැදිහත්වීමක අවශ්‍යතාවය කාදිනල් තුමා ඇතුළු ශ්‍රී ලංකා අගරදගුරු සම්මේලනය නැවතත් දැඩිව අවධාරණය කරන බවය.

සත්‍ය පමාවීම පමණක් නොව සත්‍ය වසන් කිරීමටත්, දේශපාලන වාසි සඳහා  පාස්කු ඝාතන ප්‍රයෝජනයට ගැනීමට සහ ප්‍රශ්නය සංකීර්ණ කිරීමටත් උත්සාහයක් ඇතැයි පෙනෙන්නට තිබෙන බැවින් වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම සඳහා ජත්‍යාන්ත සහය ගැනීම හැර වෙන විකල්පයක් නොදකින්නේ යැයි ද එම විකල්පය ක්‍රියාත්මක කිරීමට අවධාරණය කරන්නේ යැයි ද එම නිවේදනයේ දක්වා තිබිණි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ ගමනේ මුඛ්‍ය අරමුණ මෙම ජාත්‍යාන්තර සහාය ලබාගැනීමදැයි විමසු විට  කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් කීවේ මෙම වාර්ෂික සම්ප්‍රදායික ගමනක් මිස උක්ත කරුණම මුල් කරගෙන සිදුකළ සංචාරයක් නොවන බවය.

එහෙත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පාප්වහන්සේ හමුවී කෙරෙන සාකච්ඡාවේ දී අනිවාර්යයෙන්ම කථිකාවට ලක් කරනු ඇති බව පියතුමා කියා සිටියේය.

Share69Tweet43
Previous Post

කෝටි ගණනින් අල්ලස් ගත්ත චීන බැංකු ලොක්කා

Next Post

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ බවට චීනය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.