අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාදිනල් තුමා ක්‍රියාකරන ආකාරය ප්‍රශස්ථයි… ප්‍රශංසනීයයි… රට තුළ සාධාරණයක් නොවේ නම් ජාත්‍යාන්තරයට යා යුතුයි!

ඕමල්පේ සෝබිත හිමියො ප්‍රකාශ කරති...

by editor
සැප්තැම්බර් 11, 2021
in පුවත්
Omalpe-Sobitha
Share on FacebookShare on Twitter

කතෝලික ප්‍රජාවගේ යහපත වෙනුවෙන් සාධරණයක් ඉටු කරගැනීම සඳහා කාදිනල් තුමා ක්‍රියා කරන ආකාරය ප්‍රශස්ථ බවත් ප්‍රසංශනීය බවත් මේ රට තුළ එතුමා අපේක්ෂා කරන සාධාරණය ඉටු කරගැනීමට නොහැකි නම් ඒ සඳහා ජාත්‍යාන්තරය අභිමුවට යෑම අතිශය සාධාරණ පුරවැසි අයිතියක් බවත් ආචාර්ය ඕමල්පේ සෝබිත නා හිමියෝ පවසති.

උන්වහන්සේ මේ  බව දන්වා කළ ප්‍රකාශයක් අද රූපවාහිනී නාලිකාවල  විකාශය විය.

එහිදී උන්වහන්සේ වඩාත් පැහැදිලිව මෙසේ පැවසූහ.

“ බෞද්ධයන්ගේ ප්‍රශ්නවල දී බෞද්ධ නායකත්වය නිසි පිරිදි පෙනී සිටියෙ නැත කියන  එක ඇත්ත. ඒ  සම්බන්ධව කණගාටු දායක අතීතයක් අපට තියෙන්නේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

නමුත් කතෝලික ප්‍රජාවගේ යහපත වෙනුවෙන් කාදිනල් තුමා ඉදිරිපත් වී ක්‍රියා කරන මේ විදිහ ඔවුන්ට සාධාරණත්වය ඉටු කරගැනීම සඳහා කාදිනල්තුමා ඉදිරිපත් වී ඇති ආකාරය ක්‍රියා කරන මේ ආකාරය  ප්‍රශස්ථයි. ප්‍රසංශනීයයි. ඒකයි නායකත්වයේ ලක්ෂණය.

එතුමා ඇතුළු වගකිවයුත්තන්නට පෙනී යනවා නම් වත්මන් රජයේ ක්‍රියාකාරිත්වය මගින් සාධාරණයක් ඉටු වෙන්නෙ නෑ කියලා   අදාල බලධාරීන්ට පූර්ණ අයිතියක් තියනවා ජාත්‍යාන්තරයට හෝ ගිහින් මේකට සාධාරණයක් ඉල්ලන්න.

ගෙදර ප්‍රශ්නයක් දෙන්න දෙමාල්ලො දූ දරුවො එකතු වෙලා විසඳගන්න බැරිම තැන තමයි පොලිසි යන්නෙ. උසාවි යන්නෙ. එය අප තේරුම් ගත යුතුයි.

ශ්‍රී ලංකාව තුළ මේකට සාධාරණයක් හිමිවෙන්නෙ නැතිනම් ඔවුන්ට අයිතියක් තියනවා ලෝකයට යන්න. ඒක තමයි පුරවැසි හිමිකම. ඒක තමයි ප්‍රජාතන්ත්‍රීය අයිතිය. ඒක තමයි මානව හිමිකම.

ඒ හිමිකම යටතේ එතුමා ක්‍රියා කරනවා නම් ඒ ගැන කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කුඩු කිලෝ 150ක් අල්ලයි!

Next Post

බිස්නස් කාරයින් සහ ප්‍රතිරූප හදාගන්නන් එක්ක වසංගත පාලනය කරන්න බෑ…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.