සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාදිනල්තුමා පසුපස දේශපාලන හස්තයක්! දයාසිරි කියයි

by Lanka Sara Editor
අප්‍රේල් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිබඳ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ඊයේ කරන ලද ප්‍රකාශය පිටුපස විශාල දේශපාලනයක් ඇති බවත් එමගින් ඉලක්ක කරනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොළඹ අද පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු ලෙස මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.

“ජනාධිපතිතුමා ඡන්දය ඉල්ලලා ඉවරයි. එතුමා ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉවරයි. ආපහු ඡන්දය ඉල්ලන්නේ නෑ. ඉතින් ඒක වැරදි විදියට තේරුම් ගැනීමක් කියලයි මං හිතන්නේ . ඒ වගේම කිසිම කෙනෙක් මේ කොමිෂන් සභා වාර්තාවේ එතුමාව වැරදිකරුවෙක් කරල නෑ කිසිම තැනක. එතුමාට එරෙහිව නඩු පවරන්න අවස්ථාවක් තියෙනව ද කියලා සොයා බලන්න නීතිපති දෙපාර්තමේන්තුවට කියල තියෙන එක විතරයි ඒකෙ කියලා තියෙන්නේ. නැතුව එතුමාව වරදකරුවෙක් කරලා නෑ. ඒ නිසා මං කණගාටු වෙනවා ඒක නිවැරදිව තේරුම් අරගෙන නැති එක ගැන. කිසිම කෙනෙක් අපේ රටේ උසාවියෙන් වරදකරුවෙක් වන තුරු වැරදි කාරයෙක් නෙවෙයි. මේ බෝම්බ ගැහුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නෙවෙයිනෙ. මේ බෝම්බ ගහපු මිනිහව හොයාගන්න එකයි අපි කළ යුත්තේ. මං හිතන්නේ නිවැරදි බෝම්බකරු කවුද කියන එක මේවගෙන් යටපත් වෙලා යනවා.

අපි පක්ෂය හදාගෙන ඉස්සරහට යද්දී මේ වගේ පහරදීම් අපට සිද්ධ වෙනවා. ඒ නිසා අපි එකට කලබල වෙන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා උන්වහන්සේත් සාධාරණව මේ ගැන කල්පනා කරයි කියලා. මේ ප්‍රකාශය තුළ විශාල දේශපාලනයක් තියෙනවා කියන එකයි මට කියන්න තියෙන්නෙ. අහන්න තියෙන්නෙ ඒ ප්‍රකාශය කරන කොට ඒ ප්‍රකාශය පිටුපස තියන හස්තය මොකක්ද කියලා. ඒ නිසා මට කියන්න තියෙන්නේ එවැනි ප්‍රකාශ තුළින් කාදිනල් උන්වහන්සේත් දේශපාලනීකරණයට ලක් වීමක් තමයි අවසානයේ සිද්ධ වෙලා තියෙන්නේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේක පිටිපස්සේ කවුරු ඉන්නවද කියලා මම දන්නේ නෑ කවුරු ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි මේක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉලක්ක කරගෙනම සිද්ධ වෙනවා කියන්නේ මේ ඉලක්ක කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේ බලවේගය. ඒ නිසා ඒකට මුහුණ දෙන්න අපි සුදානම්.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගැලවූ විවාහක රූ රැජණ කිරුළ යළි පුෂ්පිකාටම

Next Post

වහාම ක්‍රියාත්මකවන පරිදි ෆාම් ඔයිල් ආනයනය සපුරා තහනම් කිරීමට ජනපති අණ කරයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.