සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රීඩා සංගම් කූඩැල්ලන්ගෙන් ක්‍රීඩා ඇමතිට අලුත් වටයකින් ප්‍රහාරයක් ඇරඹිලා…

Office-bearers of sports bodies have launched a sinister campaign against the sports minister.

by editor
ජනවාරි 4, 2023
in පුවත්
Roshan-Ranasinghe
Share on FacebookShare on Twitter

මීළඟ කැබිනට් සංශෝධනයේදී ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ඉන් ඉවත් කර රජයට එක්වෙන ජීවන් තොණ්ඩමන්ට ක්‍රීඩා ඇමතිධූරය පිරිනැමෙනු ඇතැයි රාවයක් මේ දිනවල පැතිර යමින් පවතී.

මෙම රාවය යවන පිරිස අතර වැඩි පිරිසක් රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමතිවරයා විසින් පසුගියදා ගැසට් පත්‍රයකින් පනවන ලද රෙගුලාසි වලට අනුව වසර ගණනක් ක්‍රීඩා සංගම් වල තනතුරු දරමින් සිට ඒ අනුව යළි තරග වැදීමට නොහැකි අය බව වාර්තා වේ.

ක්‍රීඩා ක්ෂෙත්‍රයට කිසිදු සම්බන්ධතාවක් නොමැති ජීවන් තොණ්ඩමන්ගේ නම යවන්නේ එවැනි අයකු පත් කර ගත්තොත් එම රෙගුලාසි ඉවත් කර ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවෙන් බවද වාර්තා වේ.

මෙතෙක් ක්‍රීඩා සංගම් වල වසර ගණනක් මුළුල්ලේ වෙනත් අයට ඒමට ඉඩ නොදෙමින් කූඩැල්ලන් මෙන් එල්ලී සිටි බොහෝ දෙනෙකුට නව රෙගුලාසි යටතේ තරග කළ නොහැක.

වයස අවුරුදු 70ට වැඩි අයට , මීට පෙර දූෂණ චෝදනා වලට ලක්වූ අයට, පිට පිට දෙවතාවක් වසර හතරක් සභාපති ධූර දැරූ අයට හා වසර අටක් විවිධ තනතුරු දරමින් සිටි අයට මෙම නව රෙගුලාසි අනුව නිලවරණ වලට ඉදිරිපත් විය නොහැක.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මීට අමතරව ක්‍රීඩා සංගම් නිලවරණ වලට ඉදිරිපත්වන්නන්ට වසර තුනක වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දීමද අනිවාර්ය වේ.

මෙලෙස යළි තරග වැදීමේ අවස්ථාව අහිමි වන වැඩි පිරිසක් ක්‍රිකට්, පාපන්දු,රග්බි, වූෂු, මලල ක්‍රීඩා, බොක්සිං, ජාතික ඔලිම්පික් කමිටුව යන ක්‍රීඩා සංගම් වලට අයත් නිලධාරීන් වේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුංචි ඡන්දයේ නාම යෝජනා දැන්වීම් අද ප්‍රකාශ කෙරේ…

Next Post

පොලිස්පතිට දෙවැනි වෙන තනතුරට SDIG නිලන්ත ජයවර්ධන පත්කරන නිවේදනය නිකුත් වෙයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.