අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රීඩා ඇමති ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගසන බවට කේලම් කියන්න ක්‍රිකට් පාලක මණ්ඩලයේ 02ක් අයිසීසී නිලධාරීන් හමුවීමේ සූදානමක.!

කුසලා සරෝජනී කමිටු වාර්තාව ක්‍රිකට් පාලක මණ්ඩලය හොඳටම බිය වද්දා ඇති ආකාරය හෙළිවෙයි...

by editor
ජනවාරි 16, 2023
in පුවත්
sri-lanka-cricket
Share on FacebookShare on Twitter

ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කරන ලද කුසලා සරෝජිනී කමිටුවේ වාර්තාවෙන් කලබලයට පත් වූ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රබලයන් දෙදෙනෙක් හදිසියේ ඩුබායි බලා යාමට නියමිතව ඇතැයි ලංකාසරට වාර්තා වේ.

මෙම හදිසි ගමනට අරමුණ වී ඇත්තේ අයිසීසී නිලධාරීන් හමු වී ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගසන බව ඔවුන්ට ඒත්තු ගැන්වීමයි.

ඒ අතර පසුගියදා අත්සන් තැබුණු T 10 ලංකා ප්‍රිමියර් ලීගයේ අනුග්‍රාහක ලෙස කටයුතු කරන ඩුබායිහි සිටින ශාජි උල් මක් හමුවීමටද ඔවුන් බලාපොරොත්තු වන බව වාර්තා වේ.

ශාජි උල් මක් යනු ඩුබායිහි පැවති ප්‍රථම T10 ප්‍රිමියර් ලීගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ හිමිකරු හා අනුග්‍රාහකයාද වේ.
එම තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පොරොන්දු වූ ආකාරයට මුදල් නොගෙවූ බවට චෝදනාවක් තිබුණු අතර පුහුණුකරුවන් ලෙස සහභාගි වූ අවිශ්ක ගුණවර්ධන හා නුවන් සොයිසාටද තරග පාවා දීමේ චෝදනා එල්ල විය.

අයිසීසිය මගින් කරන ලද පරීක්ෂණයකින් පසු අවිශ්ක නිදහස් කරනු ලැබූ අතර නුවන් සොයිසා වරදකරු බවට පත් කර ක්‍රිකට් තහනමක්ද පනවනු ලැබීය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙම තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ලැබුණේ ඩොලර් 25000ක් පමණක් බව ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා විසින් පවසනු ලැබුවත් එවන් අඩු මුදලක් ලැබීම හා තරගාවලියට යවන ලද කණ්ඩායම ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියෙන් තොරව ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ අත්සනින් යැව්වේ කෙසේද යන්න පිළිබඳවත් ක්‍රීඩාවේ වැරදි සෙවීමට පත් කරන ලද විමර්ශන කමිටුව මගින් පරීක්ෂණයක් පවත්වන ලදී.

එහෙත් එම පරීක්ෂණ වාර්තාවටද කුමක් සිදු වීද යන්න කිසිවකු නොදනී

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිවාඩුවට පැමිණි STF සෙබලා සහ ඔහුගේ මිතුරෙක් කපා කොටා ඝාතනය කරලා….

Next Post

නේපාල ගුවන් යානයේ අවසන් තත්පරයේ වීඩියෝ සහිත දුරකථනයක් හමුවෙයි !

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.