බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රමය වෙනස් කරන්න අමාත්‍යංශ ලේකම්වරුන්ගෙනුත් යෝජනාවලියක්

by Lankasara News
අප්‍රේල් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේදී පත් කෙරෙන කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් සංඛ්‍යාව අඩු කරන ලෙසත් ඔවුන්ට ලබා දෙන වරප්‍රසාද සහ පහසුකම් අඩු කිරීම ඇතුළු යෝජනාවලියක් අමාත්‍යංශ ලේකම්වරුන් විසින් රජයට ඉදිරිපත් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. නිර්දේශ 33කන් සමන්විත මෙම යෝජනාවලිය මේ වනවිට ජනාධිපති ලෙක්ම් ගාමිණි නෙරත් මහතා වෙත භාර දී ඇති බ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා එම පුවත් පතට ප්‍රකාශ කර තිබේ.

ඔවුන් මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ රජයේ වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් රජය සිය අදහස් ලබා දෙන ලෙස ට රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුවය. එයින් පසුව කැබිනට් අමාත්‍යංශ නියෝජනය කරන ලේකම්වරුන් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් ප්‍රධානත්වයෙන් යුතු ව කමිටුවක් පත් කර ඇති අතර මෙම කමිටුව විසින් අදාළ තත්ත්ව අධ්‍යයනය කොට මෙම යෝජනාවලිය සකස් කර ඇත.

මෙම යෝජනාවලිය තුළ අමාත්‍යංශ ප්‍රමාණය අඩු කිරීම, ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට ලබා දෙන දීමනා සහ වරප්‍රසාද කප්පාදු කිරීම, රාජ්‍ය අමාත්‍යංශ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමින් අඩු කිරීම, මහා පරිමාණ ව්‍යාපෘති අලුතින් ආරම්භ කිරීම, අයවැය ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම, රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවීම සහ අලුතනින් රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමට පෙර දැනට බඳවාගෙන ඇති රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් නිසි විශ්ලේෂණයක් සිදු කිරීම වැනි යෝජනා ඇතුළත් වන බව පැවසෙන අතර ඉන්ධන සහ ඖෂධ ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීම ද මෙම යෝජනා අතර වෙයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ ගෝනි අරන් කඩේ යන“ බව කී අයට ප්‍රතිචාර… ඇමරිකාවේ උද්ඝෝෂණයකට පැමිණි සංජීවනී වීරසිංහ පන්නා ගනී…

Next Post

ප්‍රශ්නය උග්‍ර නොකර විසඳීමේ වගකීම ජනපති අතේ… පක්ෂ 11 අද ජනපති හමුවන අරමුණ මෛත්‍රී කියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.