කළුතර දිස්ත්‍රික්කයේ ආසන 8ක් මාලිමාව දිනාගෙන තිබේ. එය වාර්තාගත විශිෂ්ට ජයග්‍රහණයකි. සජබට ආසන 2 සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් ආසනයක් හිමි වී තිබේ.
ඒ අනුව ජාතික ජන බලවේගය කළුතර දිස්ත්‍රික්කයෙන් ආසන 8ක් ජයග්‍රහණය කර තිබේ.
දැනට ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ ආසන සංඛ්‍යාව 52කි. සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස දිනාගෙන ඇත්තේ ආසන 13කි.
සමගි ජන බලවේගය ආසන 2ක් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එක් ආසනය බැගින් හිමිකර ගෙන තිබේ.







