බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළහකාරීන් විසින් 13 දා අත් කරගත් තවත් කඳුළු ගෑස් සිලින්ඩර 310ක්  ගැන විමර්ශන …

by editor
ජූලි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විරෝධතා කරුවන් පිරිසක් විසින් පසුගිය 13 වැනිදා රාත්‍රියේ පාර්ලිමේන්තු ප්‍රවේශය අසල ඇතිවූ ගැටුමේ දී කඳුළු ගෑස් සිලින්ඩර 360ක් අත්පත් කරගෙන ඇති බවත් රාජගිරිය ඔබේසේකර පුර දී ලැබුනේ ඉන් සිලින්ඩර පනහක් පමණක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

පසුගිය 13 වැනිදා කලහකාරීන් පිරිසක් පොල්දූව මංසන්ධිය අසල ඇතිකරගත් ගැටුම පාලනය කිරීමට ඔවුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් සිටි පොලිසිය විසින් සථානයට  රැගෙන පැමිණි කඳුළු ගෑස් තොගය නිමා වී තිබේ.

හැකි ඉක්මනින් යළි ගැටුම ඇතිවන ස්ථානයට කඳුළු ගෑස් නිකුත් කරන්නැයි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට කළ දැනුම් දීමකට අනුව කඳුළු ගෑස් සිලින්ඩර 360ක්  සහිත පෙට්ටි පහක් රැගෙන  ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල් වරු දෙදෙනෙක් ත්‍රීවිල් රථයක පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිට ඇත.

එහෙත් කඳුළු ගෑස් මදි වීමත් සමග ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය සමනය කිරීමට බැටන් ප්‍රහාරයක් එල්ල කිරීමට ආරක්ෂක අංශවලට සිදුවී තිබිණි. එම බැටන් ප්‍රහාරය මැද පලා යන කලහකාරී පිරිස් වෙත දියත පාලමට නුදුරු ප්‍රදේශයක දී මෙම ත්‍රී රෝද රථය කොටු වී ඇත.  මේ අවස්ථාවේ දී ත්‍රී රොද රථයේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනාට පහර දුන් කලහකාරීන් මෙම කඳුළු ගෑස් සිලින්ඩර සහිත පෙට්ටි පහ පහැරගෙන ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පහර කෑ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පොලිස් රෝහලෙත්, එක් නිලධාරියෙක් කළුබෝවිල රෝහලේත් තවමත් ප්‍රතිකාර ලබයි.

පසුගිය දා රාජගිරිය ඔබේසේකරපුර තාවකාලිකව පදිංචි වී සිටි මත්කුඩු වලට ඇබ්බැහි වූ ටයිල් වැඩ කරන්නෙක් ලඟ තිබී හමුවන්නේ මෙසේ සොරාගත් කඳුළු ගෑස් සිලින්ඩර 50කි.

තවත් කඳුළු ගෑස් සිලින්ඩර 310ක් අස්ථානගත වී තිබේ.

එමෙන්ම පසුගිය 13 දා දහවල් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අසල දී කඳුළු ගෑස් පෙට්ටි දෙකක තිබුනු සිලින්ඩර විරෝධතාකරුවන් විසින් රැගෙන ගොස් තිබිණි. ඒ සම්බන්ධව ද පරීක්ෂණ පැවැත්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී.ල.නි.ප සහය ඩලස්ට….

Next Post

රනිල්ගේ ගෙට ගිනි තැබූ ප්‍රධාන සැකකරු නියෝමාල්ගේ පුතා එවාන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යාන්තර රතු වරෙන්තුවක්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.