අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරාපියේ දී මිය ගිය යුක්රේන් ජාතිකයෙකයාගේ මරණයට හේතුව නියන් පහරක් ද?

මරණයට හේතුව සෙවීම පසුවට තබා දේහය නිදහස් කරයි..

by editor
ජනවාරි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය ශික්ෂණ   රෝහලේ දි මියගිය යුක්රේන් ජාතිකයගේ මළ  සිරුරේ කොටස්  පටකවේද හා ක්ෂුදුජිව පරික්ෂණයක් සදහා යොමුකොට  මරණයට හේතුව පසුවට තබා දේහය නිදහස් කිරිමට  කටයුතු කළ බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි   රෝහාන් රුවන්පුර මහතා පැවසිය.

මියගිය යුක්රේන් ජාතිකයාගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ  රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනි සමාධි දන්දෙණිය ආරච්චි විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබුවාය.

මියගොස් ඇති යුක්රේන් ජාතිකයා 30 හැවිරිදි වියේ පසුවු අයෙකි. ඔහු ඉන්දියාවේ සිට ටැන්සානියාව බලා යාත්‍රාකරමින් තිබු නෞකාවක සේවය කොට ඇත.  ගාලු වරායට ආසන්නයෙන් මෙකි නෞකාව යාත්‍රාකරමින් තිබියදි නෞකාවේ කපිතාන් වරයා විසින් නෞකාව තුළදි   මොහුගේ උදරයට නියනකින් ඇනිමෙන් වු තුවාල හේතුවෙන්  දෙසැම්බර් මස 26 වැනිදින මොහු  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.  

නෞකාවේ කපිතාන් වරයා විසින්  නියනකින් තමන්ගේ උදරයට පහරවල් තුනක් අනිනු ලැබු බව සායනික පරික්ෂණය පැවැත්වු  කරාපිටිය රෝහලේ   සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ.පි එස් පිරිස්  වෙත මරණකරු ප්‍රකාශකොට ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර   පවසයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙම යුක්රේන් ජාතිකයා රෝහලින් ප්‍රථිකර ලබාගෙන සුවය ලබා ගාල්ල වරයායේ ඇති  ඇවන්ගාඩ් නෞකාව වෙත ගොස් ඇත. එහි සිටියදි  හුස්ම ගැනිමේ අපහසුතාවයක් නිසා ඔහු  මෙම  මස 01 වැනිදින කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබිය.

පසුගිය 02 වැනිදන ඔහු මියගොස් ඇත.  තුවාල වලින් වු සංකුලතා හේතුවෙන් මරණය වි ඇද්ද  යන්න පිළිබඳ දැන ගැනීම සදහා   යුක්රේන් ජාතිකයාගේ සිරුරේ කොටස් පටකවේද හා ක්ෂුද්‍රජීව පරික්ෂණයකට යොමුකළ බැව් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා  වැඩිදුරටත් සදහන් කළේය.

 

Share69Tweet43
Previous Post

“ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කාටවත් දෙන්න එපා” – ජයිශංකර් ඉල්ලයි

Next Post

අද උදේ රන් මාලයක් කඩාගෙන පලා ගිය කොල්ලකරු  වතුර වළක වැටී මරුට

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.