බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්න නැති උතුරේ මිනිස්සු බෝට්ටුවලි නැගී ඉන්දියාවට පලා යනවා… සුමන්තිරන් සර්ව පාක්ෂික සමුළුවේ දී කියයි…

by editor
මාර්තු 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කන්න බොන්න දෙයක් නොමැතිව උතුරේ පිරිස් බෝට්ටු ආධාරයෙන් උතුරෙන් පලා යන මට්ටමට බිහිසුනු ආර්ථික තත්ත්වයක් රටේ ඇති වී තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ සුමන්තිරන් අද සර්ව පාක්ෂික සමුළුව අමතමින් හෙලි දරවු කළේය.

“තත්වය බෙහෙවින්ම බරතපතලයි… මෙහෙ කන්න දෙයක් නෑ, ජීවත් වෙන්න බෑ කියලා  ඊයේ දිනයේ දී  පමණක් බෝට්ටුවලින් 16ක් ඉන්දියාවට ගිහින්… ඔවුන් ඉන්දියාවෙ අත්අඩංගුවට පත් වෙලා.“

මේ ප්‍රශ්නයට රටක් ලෙස එකතු වී පිළිතුරු සෙවිය යුතු බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ අතර ඊයේ (22)  තමිල්නාඩු මහ ඇමති එම්.ඒ ස්ටාලින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ  ජීවන අරගලයට මුහුණ දීමට නොහැකිව උතුරේ සිට ඉන්දියාවට පලා එන සියලුම දෙමළ සරණාගතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකොට ඔවුන්ව ඉන්දීය අනාථ කදවුරු වලට යොමු කරණ ලෙසය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

උතුරේ සිට ධීවර බෝට්ටු වල නැගී 22 දා දවස තුළ පමණක් උතුරේ වැසියන් 23ක් ඉන්දියාවේ රාමේස්වරන් අරිච්චල් හා ධනුස්කොඩි මුහුදු වෙරළ වලින් ඉන්දියාවට ඇතුලු වී එරට සරණාගතභාවය ඉල්ලා ඇත.

මේ පිළිබදව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාට තොරතුරු සැලවීමෙන්  පසුව ඔහු මධ්‍යම රජය සමග සාකච්ඡා කොට ඒ ආකාරයට සරණාගතභාවය ඉල්ලා පැමිණෙන පිරිසගෙන් ප්‍රශ්න කොට ඔවුන් ජාවාරම් සඳහා පැමිණෙන පිරිසක් නොවන්නේ නම් ඔවුන්ට ඉන්දියාවේ තමිල්නාඩුවේ ක්‍රියාත්මක දෙමළ සරණාගත කදවුරු වල ජීවත් වීමට අවස්ථාව සලසා දීමට පියවර ගෙන තිබේ.

මාර්තු මස 22 වෙනිදා ඒ අන්දමට ඉන්දියාවට පලාගිය පිරිසත් සමග මේ වන විට  විවිධ ක්‍රම ඔස්සේ ඉන්දියාවට 23 දෙනෙකු සංක්‍රමණය වී ඇති අතර ඔවුන්  ඉන්දියාවේ සරණාගතභාවය ඉල්ලා තිබේ.

උතුරු පළාත් අතහැර ඔවුන් ඉන්දියාවට පලා ඒමට හේතු වශයෙන් ඔවුන් ඉදිරිපත් කොට අත්තේ කෘෂිකාර්මික කටයුතු අඩාල වීම ඉන්ධන හිඟය නිසා ධීවර  වෘත්තීය කටයුතු අඩාලවීම හා ජීවන වියදම ඉහල යාම වැනි හේතූන්ය.

ඉන්දීය පොලීසිය වෙරළාරක්ෂක නිලධාරින් හා ඉන්දීය නාවික හමුදාව  බෝට්ටු මගින් ඉන්දියාවට පැමිණි පිරිස ඒ ඒ වෙරල  වලදී අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන අතර ඉන්දියාවේ වැලිකදු වල අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකුගේ දිවි ගලවා ගෙන ඔවුන්ද රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කොට ඔහුන්ගෙන්ද ප්‍රශ්න කරගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයි.එම්.එෆ් වාර්තාව ගැන කියමින් රනිල් – බැසිල් සර්ව පාක්ෂික සමුළුව උණුසුම් කරයි.

Next Post

අබලි යකඩ කන්ටේනරයක   රුපියල් මිලියන 6000ක කොකේන්…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.