සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්කසන්තුරේ තිස්ස විහාරයට එරෙහි ආගම මුල් කොටගත් ජාතිවාදී උද්ඝෝෂණය අතර උද්ඝෝෂකයින් හා පොලිසිය හා ගැටී 03කට තුවාලයි!

by editor
දෙසැම්බර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරය එම ස්ථානයෙන් ඉවත් කරණ ලෙස ඉල්ලමින් පැවැත්වෙන උද්ඝෝෂණය මැඩ පැවැත්වීමට ගිය පොලීසිය හා උද්ඝෝෂණකරුවන් අතර ඊයේ (14 ) සවස ගැටුමක් හට ගෙන තිබේ.

මෙම ගටුමේදී එක් පොලිස් නිලධාරියෙකු සුලු තුවාල ලබා ඇති අතර උද්ඝෝෂණ කරුවන් දෙදෙනෙකුද තුවාල ලබා තිබේ.

මෙම විහාරය නීති විරෝධී විහාරයක් බව කියමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ හිටපු මන්ත්‍රී සෙල්වතුරේ ගජෙන්ද්‍රන් ඇතුලු පිරිසක් මීට දින කීපයක සිට විහාරයට ඇතුලු වන මාර්ගය ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටිති.

මීට පෙර අවස්ථා ගණනාවකදීද මෙම ස්ථානයේදි උතුරේ දෙමළ දේශපලනඥයින් විසින් විවිධ මාදිලියේ විරෝධතා සංවිධානය කොට තිබුණි.
වත්මන් රජය පිහිටුවීමෙන් පසුව යළිත් විරෝධතාකරුවෝ එම විරෝධතා අරාම්භ කොට තිබේ.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

කලුකොඩි ඔසවා ගෙන සටන් පාඨ කියමින් විරෝධතකරුවෝ කෑ කෝ ගසන්නේ තිස්ස විහාරය ඉදිකොට ඇති ඉඩම පුද්ගලික ඉඩමක් වීමත් කන්කසන්තුරේ බෞද්ධයින් නොමැති ප්‍රදේශයක බෞද්ධ විහාරයක් ඉදිකිරීම නීති විරෝධී බවත් කියමිනි.

කෙසේ වෙතත් තිස්ස විහාරය ඉදිවන්නේ පෞරාණික ඓතිහාසික බෞද්ධ ඉතිහාසය පුරාවිද්‍ය සාධක මගින් සනාථ කළ භූමියකය. මේ අවස්ථාව මුල් කරගෙන උතුරේ කුප්‍රකට ජාතිවාදීන් පිරිසක් නිරන්ත ආගමික හා වාර්ගික ගැටුමකට අර අඳින අතර ඒ සඳහා විවිධ පාර්ශවවලින් දෙස් විදෙස් අනුග්‍රහය ද ලැබෙමින් ඇති බව වාර්තා වී තිබිණි.

කෙසේ වෙතත් කිසිදු ආකාරයක ජාතිවාදයකට ඉඩ නොතබන බව සනාථ කර ඇති රජයේ ප්‍රතිපත්ති තුළ මෙවැනි පන්නයේ ජාතිවාදී විෂබීජ වැලැකී යනු ඇතැයි පොදු අපේක්ෂාවක් පවතී.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හේ… හූ… කෝ දැන් මහාචාර්යකම නෑ… මුහුණු පොතේ රඟන හිපාටුවන්ගේ දැනගැනීම පිණිසයි….

Next Post

වැලි ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ක ගේම් ගහන පොලොන්නරුවේ පොලිසියට සහ නිලධාරීන්ට නියෝජ්‍ය ඇමති ටී.බී සරත්ගෙන් දරුණු අවවාදයක්!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.