බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඩුගන්නාව නගර සභා සභාපති සැබෑ නිල නාමයෙන් නව ගමන් බලපත්‍රයක් හදාගෙන…

by editor
ජූලි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කරගනිමින් මිනිස් ජාවාරම් කළ බවට චෝදනා එල්ල වී ඇති කඩුගන්නාව නගර සභා සභාපති අමිල වේරගොඩ පසුගිය 07 දා සිය ගමන් බලපත්‍රය අස්ථානගත වූ බවට පොලිස් පැමිණිල්ලක් දැමීමෙන් අනතුරුව ඊට පසු දාම කොළඹ පැමිණ එක් දින සේවාවෙන් නව ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවත් එහි සිය තනතුර ලෙස නගරාධිපති වෙනුවට සැබෑ නිල නාමය වූ නගර සභා සභාපති ලෙස සටහන් වී ඇති බවත් විමර්ශන ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ නමුත් මේ වනවිට ලැබී ඇති තොරතුරු ප්‍රකාරව ආගමන විමගමන දෙපාර්තමේන්තුවෙන් සභාපතිවයාගේ සියලුම විදේශ ගමන් හා ව්‍යාජව සකස් කළ ගමන් බලපත්‍රයේ සියලු තොරතුරු ලබා ගත හැකි බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

නගරාධිපති ලෙස සඳහන් කරමින් මුල් අවස්ථාවේ දී ලබා ගත් ගමන් බලපත්‍රය

ඒ සමග නගරසභා සභාපතිවරයාට එල්.ටී.ටී.ඊ කාන්තාවන් සම්බන්ධ මිනිස් ජවාරම පිළිබඳ එල්ල වූ චෝදනා ඇතුළු ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කිරීමට අදාල තොරතුරු සහිත අතුරු වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ විසින් මධ්‍යම පළාතේ පළාත් කොමසාරිස් මේනක හේරත් ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පළාත් කොමසාරිස්වරයා විසින්  සිද්ධියට අදාලව   තවත් පුද්ගයින් හතර දෙනෙකුගෙන් ද සාක්ෂි විමසීමට නියමිත බවත්, නගරසභා සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවත් වාර්තා වේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ අතර එල්ල වී ඇති චෝදනාවලින් සභාපතිවරයාව නිදහස් කරගැනීම සඳහා පොදු ජන පෙරමුණේම ප්‍රබලයින් පිරිසක් කටයුතු කරමින් සිටින බව ද දැනගන්නට ලැබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

88 වසරකට මහ උළුගෙදරට ගිය ගැහැණියක් ජනාධිපති සමාවෙන් නිදහස්ව පැමිණ කුඩු විකුණා කොටු…

Next Post

මාසයක් දෙන්නම්… හරි උත්තරයක් දෙන්න… කාදිනල් තුමා ජනපතිට යැවූ සම්පූර්ණ ලිපිය…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.