සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කටගොන්නක් කසිප්පු බී පිරිවෙනේ උගන්වන්න එන චීවරධාරියෙකුට එරෙහිව දිඹුලාගල සෙනසුනේ පුංචි හාමුදුරුවරු විරෝධතාවයක!

කසිප්පුවා අපට එපා... කසිප්පු ගඳේ බෑ... කසිප්පු ගුරුවරු පිරිවෙනින් පන්නමු..... පුංචි හාමුදුරුවරු ‌විරෝධතා පුවරු ඔසවති...

by editor
ජූලි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මහාකාශ්‍යප මහ පිරිවෙනෙහි චීවරධාරීයෙකු කසිප්පු ගසා සූර් වී පැමිණ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේට ඉගැන්වීම් කිරීමට විරෝධය පාමින් ඒම ශිෂ්‍ය භික්ෂූහු අද පිරිවෙණ තුළ විරෝධතා පුවරු සහිතව අද (15) විරෝධතාවයක නිරත වූහ.

ශිෂ්‍ය සාමනේරයන්වහන්සේලා කීවේ මේ චීවරධාරී බේබද්දා නිසා තමන් දැඩි අසීරුතාවයකට පත් වී සිටින බවත්, බීමතින් කරන නන් දෙඩවීම් මිස නිසි ඉගැන්වීමක් සිදු නොවන බවත්ය.

එම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් තමන්ට නිදහසේ පිරිවෙන් අධ්‍යාපනය ලැබීම සඳහා පීඩාකාරී ලෙස බීමතින් ඉගැන්වීම් කටයුතු සිදුකරන එම චීවරධාරිය දරන බේබද්දා වහාම පිරිවෙනෙන් ඉවත්කරන ලෙසට විරෝධතාවයේ නිරත වූ සාමණේර භික්ෂූන් වහන්සේලා නායක ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලීමක් කර සිටියහ.

රාහුලාලංකාර හිමි

මෙම අවස්ථාවේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ මෙවන් භික්ෂු ප්‍රතිරූපකයන් නිසා ශාසනය ඉතිහාසයේ සෑම කලකම ශාසනයට බරපතල අවැඩ සිදුවූ  බවය. මේ බේබදු භික්ෂු ප්‍රතිරූපකයා
වහාම ඉවත් කිරීමට කටයුතු කරන බවත්, මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙ තැනැත්තගේ බීමත් හැසිරීම සම්බන්ධව පැමිණිලි ලැබී තිබුණු බවත් උන්වහන්සේ කීහ.

දැඩි ලෙස අවවාද කර තිබුණ ද ඔහු නිවැරදි වන ආකාරයක් නිරීක්ෂණය නොවන බව කී නායක හාමුදුරුවන් වහන්සේ මේ හැසිරීම කුඩා භික්ෂූන්වහන්සේට අතිශය නරක ආදර්ශයක් සපයමින් ඇති බැවින් මෙම තැනැත්තා වහාම ක්‍රියාත්මකවන පරිදි පිරිවෙණෙන් නෙරපා හරින බවට සහතික වූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට පෙර දිනෙක ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පැමිණි භික්‍ෂුවක්ද බීමතින් සිටි නිසා එම භික්‍ෂුව උපපැවිදි කර
ආරණ්‍ය සේනාසනයෙන් ඉවත් කළ බව නාහිමියෝ කීහ.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට කැළලක් වන අන්දමින් ශාසනයට නුසුදුසු පුද්ගලයන් සිවුරු දරා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ඇතුළත් වන බව ද නාහිමියෝ පැවසූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෙට සිට වැඩට එන්නේ ඇමතිවරයා සමග ගිවිසුමකට එලඹිලා… වර්ජනය හමාර කළ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති කියයි!

Next Post

සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.