අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන ඉන්දියාවට පනී !  ඉන්දිය බුද්ධි අංශ සීරුවෙන්

by Lanka Sara Editor
ජනවාරි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන් හෙවත් මොහොමඩ් නජීම් මොහොමඩ ඉම්රාන් පසුගියදා ඇප මත නිදහස් වීමෙන් දින කිහිපයකට පසුව ඉන්දියාවට පළා ගොස්  ඇති බව  ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ද හින්දු පුවත් පත වාර්තා කරන්නේ මේ පිළිබඳ ව තමිල්නාඩු පොලිසියට ලද තොරතුරක් මත ඔහු සැඟවී සිටින ස්ථානයක් සොයා මේ වනවිට දකුණු ඉන්දියාවේ මුහුදු ආශ්‍රිත නගර ඉලක්ක කරගෙන විශේෂ මෙහෙයුමක්  දියත් කර ඇති බවය.

පසුගිය දෙසැම්බර් 25 වැනිදා කංජිපානි ඉම්රාන් සිය ගෝලයකුද සමඟ රාමනාදපුම් ප්‍රදේශයෙන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාව ට ඇතුළු වී ඇති බවට වාර්තා වන අතර එම ප්‍රදේශ ඉලක්ක කරගෙන මෙම සෙවීම් ක්‍රියාත්මක වන බව තමිල්නාඩු පොලිසිය උපුටා දක්වන ද හින්දු වාර්තා කරයි.

2019 වසරේදී කුප්‍රකට පාතාල නායකයකු වූ මාකඳුරේ මධුෂ් සමඟ සිටියදී ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් කංජිපානි ඉම්රාන් ශ්‍රි ලංකාවට ගෙන ඒමෙන් පසු වසර තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වන විමර්ශණවලට අදාළවය.කෙසේ වුවද පසුගියදා නිදහස් වූ කංජිපානි වෙස් වළාගෙන උසාවි බිමෙන් පිටතට ගිය බවට වාර්තා පළ වූ අතර ඔහු තලෙයිමන්නාරමට ගොස් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

ඉන්දීය බුද්ධි අංශවලට ලද විශ්වාස කටයුතු තොරතුරුවලින් මේ බව තහවුරු වී ඇති අතර ඉන්දියාව මෙම පුද්ගලයා පිළිබඳව දැඩි අවධානයක් දක්වන්නේ ඔහු කලාපීය මත්ද්‍රව්‍ය ජාරවාරම් ජලයේ ප්‍රධාන සමාජිකයකු ලෙස හඳුනාගෙන තිබීමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ කංජිපානි ඉම්රාන් පකිස්තානයේ සහ ඇෆ්ගනිස්ථානයේ හෙරොයින් සහ කොකේන් ජාවාරම් ජාලය සමඟ මීප සම්බන්ධතාවක් තිබෙන මත් ජාවාරම් ප්‍රධානියෙක්. ඔහු ගේ කණ්ඩායම් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ ජාවාරමට දැනටමත් සක්‍රිය ව සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබී තිනෙවා. ඔහු ඉන්දියාවට පනිනු ඇති බවට තොරතුරු ලැබී තිබුණා. මේ වනවිට ඔහු සැගවී සිටිය හැකි යි සැක කරන පුදේශවල බුද්ධි මෙහෙයුම් තර කිරීමට සහ ඔහු පිළිබඳව හෝඩුවාවක් ලබා ගැනීමට අවශය දැනුවත්කිරීම් පොලිස් ප්‍රධානීන් වෙත සිදු කර තිබෙනවා “ යයි එරට බුද්ධි නිලධාරියකු ද හින්දු වෙත පවසා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල් ගේ කණ්ඩායම ඇතුළු 12කට අලුත් අවුරුද්දේ  ඇමතිකම්! පළාත් හයකට නව ආණ්ඩුකාරවරු

Next Post

විදුලි බිලට කැබිනට් අනුමැතිය දුන්නොත් එය අරගලයේ දෙවන රැල්ලට පාර කපාවි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.