අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරීන් වඳින වීඩියෝවක් ආරක්ෂක ලේකම් අතට

by Lanka Sara Editor
අගෝස්තු 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කංජිපානි ඉම්රාන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ඉන්න බූස්සේ සිර කුටියට ඉදිරියට ගොස් බන්ධනාගාර නිලධාරියකු ඔහුට වඳින ආකාරය දැක්වෙන කුඩා වීඩියෝවක් පසුගියදා තමන්ට දකින්ට හැකි වූ බවත් බන්ධනාගාර තුළ පවතින තත්ත්වය පිළිබඳව අප ලැජ්ජා විය යුතු බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පසුගියදා පැවැසීය.

කොළඹ පදනම් ආයතනයේදී හරිමග සංවිධානය විසින් සංවිධානය කරන ලද කොවිඩ් 19න් පසු ශ්‍රි ලංකාව පිළිබඳව වූ සමුළුවක ප්‍රධාන දෙසුම පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය. බන්ධනාගාරවල අපරාධකරුවන්ට අවශ්‍ය සියලුම පහසුකම් සලසා දෙන ක්‍රමවේදයක් පවතින බවත් ඔවුන් මෙම රැඳවියන්ට බන්ධනාගාර තුළට කාන්තාවන් ගෙන ඒම සහ ඔවුන්ට පිටතට ගොස් පැමිණීමට නොහැකි වීම හැර අන් සෑම දෙයක්ම කළහැකි බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

“සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර කියන්නේ අපේ රටේ ඔඩුදුවා ඇති ක්‍රියාවලියක්. පළවෙනිම දේ තමයි ආරක්ෂක ලේකම්වරයා හැටියට අවශ්‍යවෙලා තිබුණේ හරි දේ හරි තැනට යෙදවීම. කුඩු ජාවාරම්, අපරාධ, පාතාලය මෙහෙම යන්නේ කොහොමද කියන එක අපි අධ්‍යයනය කළා. අපිට පෙනී ගිය දේ තමයි මේ සියලුම දේ මෙහෙයවීම සිදුවන්නේ බන්ධනාගාරය ඇතුළෙත් කියලා. ඒ නිසා තමයි දරුණුම අපරාධකරුවන් වෙනුවෙන් ලංකාවේ කවදාකවත් මින් පෙර නොතිබුණ දැඩි ආරක්ෂිත සිරගෙයක් ඇති කළා. මීට අමතරව යුද හමුදාව යොදවලා දුරකථන ඇමතුම් අවහිර කරන ටෙලිෆෝන් ජෑමර්ස් සවි කළා බූස්ස කඳවුර පරිශ්‍රයම ආවරණය වන පරිදි. ඊට පස්සේ අපි අගුණකොළපැලැස්සේ ඒ විදියටම කළා. නමුත් අපි සිරකරුවන්ගේ නට් තදකිරීම විතරක් නෙවෙයි සුබසාධනය සඳහාත් දේවල් කරනවා. මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච දරුවන් මත්කුඩු මුදලාලිලා වෙලා එන ඒක නවත්තන්නත් අපි දේවල් කරනවා.” යයිද ඔහු පැවසීය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය පුරා මසක් ටවර් හා එල්ෆින්ස්ටන්හි දි

Next Post

සහරාන්ගේ නුවරඑළියේ කඳවුර ගැන සීඅයිඩිය කලින් සිට දැන ඉඳලා

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.