අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ හිඟය හංගා බොරු කියන්න එපා… රටත් රෝගීනුත් අනතුරේ වැටෙනවා – විශේෂඥ වෙද්‍යවරු අමාත්‍යාංශයෙන්  ඉල්ලති!

by editor
දෙසැම්බර් 9, 2022
in පුවත්
No-Medicine
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                       

රෝහල්වල පවතින ඖෂධ හිඟය පිලිබදව ජනතාවට අසත්‍ය තොරතුරු සැපයීම වහාම නතර කරන්නැයි විශේෂඥ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

සතියකින් හෝ දෙකකින්  ඖෂධ හිඟය මගහරවා ගත හැකි බවට අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් ප්‍රසිද්ධියේම  මාධ්‍යයට ප්‍රකාශ කළ ද සත්‍ය තත්ත්වය එය නොවන බව විශේෂඥවරු අවධාරණය කරති .

මේ සතිය තුළ පවතින ඇතැම් ඖෂධ ඊලඟ සතිය තුළ හිඟවීමත් එසේ හිඟවන ඖෂධ ක්ෂණයකින් නැවත ලබා ගැනීමට නොහැකි නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය එය වසංකරමින් ජනතාව පවසනුයේ ඖෂධ හිඟය සතියකින් හෝ දෙකකින් අවසන් වන බවත් යැයි ඔවුහු පෙන්වාදෙති.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම්  නිලධාරීන් කරන මෙවැනි ප්‍රකාශන හේතුවෙන් අසරණ රෝගීන් රෝහල් තුළදී තමන්ට අවශ්‍ය ප්‍රතිකාරයන් නිවැරදිව ලැබෙනු ඇති බවට විශ්වාස කරමින් පැමිණීමත්   ඔවුන් බලාපොරොත්තුවන ප්‍රතිකාරයන් ලබා දීමට වෛද්‍යවරුන්ට නොහැකිවීමත් හේතුවෙන් රෝගීන් වෛද්‍යවරුන් කෙරෙහි දැඩි අවිශ්වාසයක් සහ පිළිකුලක් ඇතිකරගන්නා බවත්  විශේෂඥ වෛද්‍යවරු පෙන්වාදෙති. 

දැනට රෝහල්වල පවතින ඖෂධ හිඟය මුළුමනින්ම නැති කිරීමට කවදා හැකිවේවිද යන්න නිශ්චිතව කිව  නොහැකි බවද ඔවුහු අවධාරණය කරති.  

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ බොරු කීම තුළ පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගත හැකි සහනයන් ද වැළකී යන බව රෝහල් ආරංචි ද පෙන්වා දෙයි. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය හිතුවාට වඩා වේගවත් – ලෝක බැංකුව

Next Post

එල්ලෙන බඩෙන්  කිලෝ 5 ක තෙල්   ඉවත් කළ සැත්කමක් කෑගල්ල මූලික රෝහලෙන්…  ( වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.